ගල්ෆ් කලාපයට අලෙවි කිරීමට රැගෙන යමින් සිටි ගැහැණු දරුවන් 12 දෙනකු මුදා ගෙන ඇත.
ගල්ෆ් කලාපයේ ධනවත් පුද්ගලයනට අලෙවි කිරීම පිණිස රැගෙන යමින් සිටි ගැහැණු දරුවන් 12 දෙනකුද එම ජාවාරම පවත්වාගෙන ගිය 20 කට අධික පිරිසක්ද ඉන්දියාවේ නගරයකදී අල්ලා ගන්නට ඉන්දීය පොලිසිය කටයුතු කර තිබේ.