topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝහින්ග්‍යා සරණාගතයන්: බෞද්ධ භික්ෂූන්ගේ විරෝධය.

මියන්මාර රෝහින්යා සරණාගතයන්ට විරෝධය

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ රැකවරණය ලබමින් සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස ගල්කිස්ස පොලිසිය භාරයට ගැනිණි.

පොලිසිය විසින් එවැනි පියවරක් ගනු ලැබුවේ සරණාගතයන් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අඟහරුවාදා (සැප් 26) බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් දැක්වූ විරෝධතාවක් හේතුවෙනි.

“නීති විරෝධී මියන්මාර ත්‍රස්තවාදීන් පිරිසක්” එම ස්ථානයේ රැඳී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේ පිරිස එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් එහි ඇතිවිය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ රැකවරණය යටතේ එම පිරිස රඳවා ඇති බවට එම ස්ථානයේ භාරකරුවන් ප්‍රකාශ කළ නමුත් භික්ෂූන් වහන්සේ පිරිස දැඩි ලෙස කියා සිටියේ එම පිරිස නීති විරෝධී ලෙස එහි රැඳී සිටින පිරිසක් බවය.

ඉන් අනතුරු එම ස්ථානයට ඇතුළු වූ පොලිසිය විසින් එහි සිටි මියන්මාර සරණාගතයන් පිරිස සිය භාරයට ගනු ලැබීය.

“ස්වාමීන් වහන්සේලා ඉදිරිපිටදීම පොලිසිය විසින් කාන්තාවන්, ළමුන් ඇතුළු එම පිරිස පොලිස් ට්‍රක් රථයකට නංවා ගල්කිස්ස පොලිසියට රැගෙන ගියා” යනුවෙන් එම අවස්ථාවේ එහි සිටි වාර්තාකරුවෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

රෝහින්ග්‍යා

මෙම රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් 30 දෙනා පසුගිය අප්‍රේල් 30 වෙනිදා කන්කසන්තුරේ ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි.

ඔවුන් ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී ඇති බව පසුව වාර්තා විය.

කාන්තාවන් 07 සහ දරුවන් 16 දෙනෙක් එම පිරිස අතර වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සරණාගතයන් පිරිස පොලිසිය වෙත භාර දෙනු ලැබීය.

පසුව මෙම සරණාගතයන් වහා ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කරන මෙන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

“මෙම පිරිස මෙහි රඳවා සිටියේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් තාවකාලිකව, අධිකරණ නියෝගයකට අනුවයි” යනුවෙන් එම සරණාගතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිවේදී ශිරාස් නුර්දීන්  පැවසීය.

රෝහින්ග්‍යා අනාථයෝ
පසුගිය අප්‍රේල් 30 වෙනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිසිය කියා සිටියේ ඇතිවූ තත්ත්වය හමුවේ මියන්මාර සරණාගතයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර ඔවුන් සිය භාරයට ගත් බවය.

භික්ෂූන් වහන්සේ පිරිසට නායකත්වය දුන් අක්මීමන දයාරතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම පිරිස වහාම රටින් පිටුවහල් කළ යුතු බවය.

මේ අතර මියන්මාරයෙන් පිටුවහල් කරන රෝහින්ග්‍යා මුස්ලිම් “අන්තවාදීන්” තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබ ඇතැයි සඳහන් වීඩියෝ දර්ශන පෙළක් ෆේස්බුක් සමාජ ජාලයේ පළ වී තිබිණි.

නාවික හමුදා නිලධාරියෙක් විසින් එම දර්ශන පටිගත කරන ලදුව සමාජ මාධ්‍ය වෙත එක් කර ඇති බවත් එහි සඳහන් විය.

ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රජය විසින් පහසුම් සපයනු ලබන බවත් එහි සඳහන් වේ.

ව්‍යාජ පුවත්
මියන්මාරයේ පිටුවහල් කරන රෝහින්ග්‍යා මුස්ලිම් “අන්තවාදීන්” තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබ ඇතැයි සඳහන් කරමින් ෆේස්බුක් සමාජ ජාලයේ පළ වූ වීඩියෝ දර්ශන පෙළ පන්දහසකට අධික සංඛ්‍යාවක් විසින් යළි හුවමාරු (Share) කර ගනු ලැබ ඇත

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් ලංකානාථ දිසානායකගෙන් බීබීසී සිංහල සේවය පසුගියදා විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ අවසානවරට රෝහින්ග්‍යා සරණාගතයන් කණ්ඩායමක් නාවික හමුදා භාරයට ගනු ලැබුවේ අප්‍රේල් 30 වෙනිදා බවය.

පොදුවේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වන ඕනෑම ආකාරයක කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සිය නෞකා ස්ථානගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.මියන්මාර සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක වාතාවරණය හමුවේ රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ද පවසා තිබුණේ අප්‍රේල් 30 වෙනිදා පැමිණි රෝහින්ග්‍යා මුස්ලිම් කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර දී ඇති බවය.

(BBC)

Leave A Reply

Your email address will not be published.