topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පසුගිය කාලයේ නිසි පරිදි බඳවා ගැනීම් සිදුවුනේ නෑ. අධ්‍යාපන ඇමති කියයි.

Akila_Giving

සීමිත  තරග විභාගයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවාගත් නවක නිලධාරීන් 306 දෙනෙකු සඳහා පත්විම් ප්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූඅධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයට පසුගිය කාලයේ නිසි පරිදි බඳවා ගැනීම් සිදුනොකිරීම හේතුවෙන් මතු ව තිබූ ගැටළු පිළිබඳ සිහිපත් කළේය.. එම තත්වයට විසඳුමක් ලබා දෙමින් නිසි පරිදි තරග විභාග පවත්වා නවක නිලධාරීන් බඳවාගැනීමට තමන් විසින් නායකත්වය ලබාදෙන ලද  බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන් සඳහා දෙස් විදෙස් පුහුණු අවස්ථා නිර්මාණය කරමින් ශක්තිමත් අධ්‍යාපන යාන්ත්‍රණයක් සකස් කිරීම තම අරමුණ බවද සඳහන් කළේය.

අද සිට අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් වන නවක නිලධාරීන් ඉදිරියේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත නවීන ලෝකයට ගැළපෙන ප්‍රතිසංස්කරණ ශක්තිමත් ලෙස පද්ධතිය තුළ ක්‍රියාත්මක කරලීම සඳහා මහජනතාව සමඟ වඩාත් ඵලදායී ලෙස ගනුදෙනු කළහැකි දක්ෂ නිලධාරීන් පිරිසක් බවට පත්වීමට අදිටන් කරගතයුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේ දී කලාප අධ්‍යාපන  කාර්යාල සංඛ්‍යාව  250 දක්වා වැඩිකිරීමටත්, ජාතික පාසල් සංඛ්‍යාව 354 සිට 1500 දක්වා වැඩි කිරීමටත් සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර, අතිරේක ලේකම්වරුන් වන එච්.යූ. ප්‍රේමතිලක, මදුරා වේහැල්ල යන පිරිසක් එක් විය.

Leave A Reply

Your email address will not be published.