topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෙවන හදවත් සැත්කමත් සාර්ථකයි.

The second_Heart _Surgery _Was_Successful.

මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම ඊයේ (27) අලුයම සාර්ථකව සිදු කිරීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබේ.

පැය හයක පමණ කාලයක් ගතවූ මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු 20 දෙනකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සම්බන්ධවී ඇත.

හෘදය අකර්මන්‍යය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාස 07 ක පමණ කාලයක් මහනුවර මහ රෝහලේ හෘද හා උරස් ශල්‍යය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සචිනි සෙව්වන්දි (19) නැමැති අලුත්ගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් හෘදය බද්ධ කිරීමේ සැත්කමට ලක්වූ අතර ශල්‍යකර්මයෙන් පසු දියණිය සුවෙන් පසුවන බව වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බව තරුණියගේ පියාවන මහේෂ් කුමාර පවසයි.

පසුගිය 19 දින සෙව්වන්දි තරුණියට හදවතක් බද්ධ කිරීම සඳහා සියලු කටයුතු සිදුව තිබියදී වෛද්‍යවරුන් අතර පැවැති මතබේදයක් හේතුවෙන් එය එදින සිදු නොකෙරිණි.

ශල්‍යකර්මය අවස්ථාවේ භාවිත කරන යන්ත්‍ර වල අඩුපාඩුවක් හේතුවෙන් එදින ශල්‍යකර්මය සිදු නොකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක  පැවසුවේය.

 

Leave A Reply

Your email address will not be published.