topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“ ලබන සති දෙක,තුන ඇතුළත පොල් මිළේ අඩුවීමක් ”.

Minisiter_Navin_Disanayaka-01

   “ ලබන සති දෙක,තුන ඇතුළත පොල් මිළේ අඩුවීමක් ” සිදුකරනවායයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසයි.ඒ අද (28) සෙත්සිරිපාය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නවින් දිසානායක මෙසේද පැවැසීය.

පොල් ක්ෂේත්‍රයේ හියක් ඇති වෙලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම විවෘත ආර්ථිකයේ තියෙන පොදු දෙයක්. අපිට විවෘත ආර්ථිකයේදී  මිළ සම්පුර්ණයෙන්ම පාලනය කරන්න බැහැ. 2015 සහ 2016 දී දැඩි නියයක් තිබුණා.  ඒ නියය නිසා අපේ පොල් නිෂ්පාදනය අඩු වුණා. ඒ නිසා අවශ්‍ය පොල් ප්‍රමාණය වෙළපොළට යන්නේ නැහැ. එම නිසා තමයි මිළ වැඩිවීමක් වෙලා තියෙන්නේ. දෙවෙනි හේතුව තමයි අතරමැදියා. අපි ගණන් හදලා තියෙන විදිහට අතරමැදියා රුපියල් 30ක වෙනසක් තියාගන්නවා. පොල් මිළ රුපියල් 50 නම් අතරමැදියා නිසා පොල් ගෙඩියක් රුපියල්  70,80 වෙනවා. අපි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සම සාකච්ඡා කළා විශේෂ වැඩපිළිවෙලක් යොදවන්න. අපි ලබන සතියේදී ඒකට කැබිනට්  පත්‍රිකාවක් යොදවනවා. විශේෂයෙන්ම ඒ ඒ ගම් අතරට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතිං ලබන සති 02,03 ඇතුළත පොල් වල මිළ යම් කිසි අඩුවීමක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එවැනි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් අපේ අමාත්‍යාංශයට තියෙනවා.” යයි පැවැසීය

Leave A Reply

Your email address will not be published.