topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යවන්න ඇතමුන් උත්සාහ කරනවා.

Sagala_Rathnayaka

මියන්මාරය තුළ පැනනැගී ඇති අභ්‍යන්තර දේශපාලන තත්ත්වය මගින් නිර්මාණයවී ඇති රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අර්බුදය යොදාගනිමින් මෙරට පටු දේශපාලනික අරමුණු සහිත පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිදියාවට තර්ජනයක් වෙමින්, අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වේ.

ශ‍්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත නිල වශයෙන් බාරදී සිටි රොහින්යා සරණාගතයින් පිරිසක් එම කාර්යාලයේ රැදවුම් භාරයේ රත්මලාන ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී පසුගිය 26 වන දින සිදුකළ එම නීතිවිරෝධී ක‍්‍රියාව පිළිබඳව කණගාටුව පළකළ යුතුය. මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට (03) තුවාල සිදුවී තිබේ. මෙම කළහකාරී සිදුවීමෙන් අනතුරුව එම රොහින්ග්‍යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීම මත බූස්ස ප‍්‍රදේශයේ රැදවුම් කඳවුරකට යොමුකිරීමට කටයුතු යොදා තිබේ. 

ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මෙම රොහින්ග්‍යා සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය පිළිගත් නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව ක‍්‍රියාකොට නොමැත. රට තුළට හෝ මෙරට මුහුදු සීමාවට පැමිණෙන විදේශිකයන්ට එරෙහිව 1948 අංක 20 දරන ආගමන හා විගමන පනතේ 10 වන වගන්තියෙන් සපයා ඇති ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ඇත. එහි 45 (1) ඡේදය අනුව එවැනි වැරැදිකරුවන්ට අදාළ දඩුවම් පනවනු ලැබේ.

ඒ අනුවදැනට මෙරට රැදීසිටින රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනා සම්බන්ධයෙන් දමෙරට ආගමන හා විගමන නීති රාමුවට අනුකූල වන ලෙස නීත්‍යානුකූලව ක‍්‍රියාකර ඇත.

සරණාගතයින් ලෙස වසර හතරක් (4) ඉන්දියාවේ ජීවත්වීමෙන් අනතුරුව මෙම වසරේ (2017)අපේ‍්‍රල් මස 30 වන දින නීතිවිරෝධීව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වූ රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනෙකු ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් යාපනේ මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අධිකරණය මගින් ලබාදුන් රඳවා තැබීමේ නියෝගයක් මත ^B/372/17& ඔවුන් යාපනේ බන්ධනාගාරයට යොමුකර ඇති අතර2017 මැයි මස 03 වන දින බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට බාරදී ඇත. ඉන් පසු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් පිළිගත් ක‍්‍රමවේදය අනුව ඉහත රොහින්ග්‍යා වැසියන් එම දෙපාර්තමේන්තුවට අයත් මිරිහානේ පිහිටි අනවසර සංක‍්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයේ රඳවනු ලැබ තිබේ.

ඒ අතරමල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් එම රොහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් මත 2017 අගෝස්තු මස 08 වන දින ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් 2017 අගෝස්තු 11 වන දින රොහින්ග්‍යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට බාරදීමට කටයුතු කර ඇත. දැනට එම කොමසාරිස් කාර්යාලය භාරයේ සිටින රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනා (30) එම සංවිධානය විසින් ළඟදීම වෙනත් රටකට යැවීමට කටයුතු සම්පාදනය කරමින් තිබේ.

රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණ ඇත්තේ මෙම අවස්ථාවේ පමණක් නොවේ. මීට පෙර අවස්ථා කීපයකදී දමියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ද,එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හරහා වෙනත් රටවලට යැවීමට කටයුතු කර ඇත. 2008 මාර්තු මස 03 වන දින රොහින්ග්‍යා සරණාගතයින් පනස් පස් දෙනෙකු (55) ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් බේරාගනු ලදුව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදී තිබේ. එම සරණාගතයින් 2012 වසරේ ජූලි මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් ඇත. 2013 වසරේ පෙබරවාරි මාසයේදී බෝට්ටු දෙකකින් පැමිණි තවත් රොහින්ග්‍යා සරණාගතයින් එකසිය පස් දෙනෙකු (105) නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදීමෙන් පසු ඔවුන් 2015 නොවැම්බර් මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් තිබේ.

රොහින්ග්‍යා සරණාගතයින් පිළිබද මෙම කළහකාරී සිද්ධිය පිළිබඳව ගල්කිස්ස පොලීසිය විසින් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උසාවියට වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් තුනක් (03) යොදවා තිබේ.

මීට පෙර රොහින්ග්‍යා සරණාගතයන් පැමිණි අවස්ථාවලදී මෙවැනි විරෝධයක් දැක්වීමට මෙරට කිසි`දු සංවිධානයක් කටයුතු නොකිරීමෙන් හා මෙවර අනපේක්ෂිත ලෙස එවැනි විරෝධතා දැක්වීමට හේතුව විවිධ දේශපාලනික සංවිධානවල පටු දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සාහ ගැනීම බව පැහැදිලි වනු ඇත.

සරණාගතයන් පිළිබඳ මෙම ගැටළුවේදී රජය සැමවිටම පවතින නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව කටයුතු නොකරන අතර කිසිඳු සරණාගතයකුට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීමට තීරණය කර නොමැත.

එමනිසාවිවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිදියාවට තර්ජනයක් වෙමින්පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා සිදුරනු ලබන මෙවැනි අසත්‍ය හා සමාජය නොමග යවන සුළු ක‍්‍රියාවලට නොරැවටී බුද්ධිමත්ව හා විචාරශීලීව කටයුතු කරන ලෙස සෑම පුරවැසියෙකුගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.

රොහින්ග්‍යා සරණාගතයන්, පිළිබඳ අසත්‍ය ප‍්‍රචාර හරහා, සමාජය නොමග යැවීම

මියන්මාරය තුළ පැනනැගී ඇති, අභ්‍යන්තර දේශපාලන තත්ත්වය මගින්, නිර්මාණයවී ඇති, රොහින්ග්‍යා සරණාගතයන් පිළි,බඳ අර්බුදය යොදාගනිමින්, මෙරට පටු දේශපාලනික අරමුණු සහි,ත පුද්ගලයින් හා සංවිධාන විසින්, මෙරට ජාතීන් හා ආගම් අතර, සංහිදියාවට තර්ජනයක් වෙමින්, අසත්‍ය ප‍්‍රචාර හරහා, සමාජය නොමග යැවීමට, උත්සාහ දරමින් තිබෙන බව, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය, නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කර සිටී.

එම නිවේදනයේ, වැඩිදුරටත් මෙලෙස සඳහන් වේ.

ශ‍්‍රී ලංකා රජය විසින්, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ, මහකොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත, නිල වශයෙන් බාරදී සිටි, රොහින්යා සරණාගතයින් පිරිසක්, එම කාර්යාලයේ රැදවුම් භාරයේ, රත්මලාන ප‍්‍රදේශයේ, තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී, පසුගිය 26 වන දින, සිදුකළ, එම නීතිවිරෝධී ක‍්‍රියාව පිළිබඳව, කණගාටුව පළකළ යුතුය, මෙම සිදුවීමෙන්, පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට (03) තුවාල සිදුවී තිබේ, මෙම කළහකාරී සිදුවීමෙන් අනතුරුව, එම රොහින්ග්‍යා වැසියන්, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ, ඉල්ලීම මත, බූස්ස ප‍්‍රදේශයේ රැදවුම් කඳවුරකට, යොමුකිරීමට කටයුතු යොදා තිබේ, 

ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී, අත්අඩංගුවට ගත්, මෙම රොහින්ග්‍යා සරණාගතයින් පිළිබඳව, කටයුතු කිරීමේදී, රජය, පිළිගත් නීති රාමුවෙන් හෝ, නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව, ක‍්‍රියාකොට නොමැත, රට තුළට හෝ, මෙරට මුහුදු සීමාවට, පැමිණෙන විදේශිකයන්ට එරෙහිව, 1948 අංක 20 දරන ආගමන හා විගමන පනතේ 10 වන වගන්තියෙන්, සපයා ඇති, ආගමන, විගමන ,නීති උල්ලංඝනය කිරීම යටතේ, නීතිමය ක‍්‍රියාමාර්ග, ගනු ඇ, එහි 45 (1) ඡේදය අනුව, එවැනි වැරැදිකරුවන්ට, අදාළ දඩුවම් පනවනු ලැබේ,

ඒ අනුවදැනට මෙරට රැදීසිටින, රොහින්ග්‍යා සරණාගතයින්, තිස්දෙනා සම්බන්ධයෙන් දමෙරට ආගමන හා විගමන, නීති රාමුවට අනුකූල වන ලෙස, නීත්‍යානුකූලව ක‍්‍රියාකර ඇත,

සරණාගතයින් ලෙස, වසර හතරක් (4), ඉන්දියාවේ, ජීවත්වීමෙන් අනතුරුව, මෙම වසරේ ,(2017)අපේ‍්‍රල් මස 30 වන දින, නීතිවිරෝධීව, ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වූ, රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනෙකු, ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසි,න් අත්අඩංගුවට ගෙන තිබේ, එම සැකකරුවන්, යාපනේ මල්ලාකම්, මහේස්ත‍්‍රාත් අධිකරණ,යට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම අධිකරණය මගින්, ලබාදුන් රඳවා තැබීමේ නියෝගයක් මත, ^B/372/17& ඔවුන්, යාපනේ බන්ධනාගාරයට, යොමුකර ඇති අතර, 2017 මැයි මස 03 වන දින, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට බාරදී ඇත,  ඉන් පසු, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින්, පිළිගත් ක‍්‍රමවේදය අනුව, ඉහත රොහින්ග්‍යා වැසිය,න් එම දෙපාර්තමේන්තුවට අයත්, මිරිහානේ පිහිටි, අනවසර සංක‍්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයේ, රඳවනු ලැබ තිබේ,

ඒ අතරමල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය මගින්, එම රොහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන්, ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්, තීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් මත, 2017 අගෝස්තු මස 08 වන දින, ඔවුන්, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ, මහකොමසාරිස් කාර්යාලය වෙත, බාරදීමට අවශ්‍ය කටයුතු, සිදුකරන ලෙස, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට, නියෝග කර තිබේ, ඒ අනුව, එම දෙපාර්තමේන්තුව විසින්, 2017 අගෝස්තු 11 වන දින, රොහින්ග්‍යා වැසියන්, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ, මහකොමසාරිස් කාර්යාලයට, බාරදීමට කටයුතු කර ඇත, දැනට, එම කොමසාරිස් කාර්යාලය භාරයේ සිටින, රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනා (30), එම සංවිධානය විසින්, ළඟදීම වෙනත් රටකට යැවීමට, කටයුතු සම්පාදනය කරමින් තිබේ,

රොහින්ග්‍යා සරණාගතයින්, මෙරටට පැමිණ ඇත්තේ, මෙම අවස්ථාවේ පමණක් නොවේ, මීට පෙර, අවස්ථා කීපයකදී දමියන්මාරයේ, රොහින්ග්‍යා සරණාගතයින්, මෙරටට පැමිණ ඇති අතර, ඔවුන්ද, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ, මහකොමසාරිස් කාර්යාලය හරහා, වෙනත් රටවලට, යැවීමට කටයුතු කර ඇත, 2008 මාර්තු මස 03 වන දින, රොහින්ග්‍යා සරණාගතයින්, පනස් පස් දෙනෙකු (55),  ශ‍්‍රී ලංකාවේ, මුහුදු සීමාවේදී, නාවික හමුදාව විසින්, බේරාගනු ලදුව , එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ, මහකොමසාරිස් කාර්යාලය වෙත, භාරදී තිබේ, එම සරණාගතයින්, 2012 වසරේ ජූලි මාසයේදී, දිවයිනෙන් බැහැරව ගොස් ඇත, 2013 වසරේ, පෙබරවාරි මාසයේදී, බෝට්ටු දෙකකින් පැමිණි, තවත් රොහින්ග්‍යා සරණාගතයින්, එකසිය පස් දෙනෙකු (105), නාවික හමුදාව විසින්, බේරාගෙන, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ, මහකොමසාරිස් කාර්යාලය වෙත, භාරදීමෙන් පසු, ඔවුන්, 2015 නොවැම්බර් මාසයේදී, දිවයිනෙන් බැහැරව, ගොස් තිබේ,

රොහින්ග්‍යා සරණාගතයින් පිළිබද, මෙම කළහකාරී සිද්ධිය පිළිබඳව, ගල්කිස්ස පොලීසිය විසින්, ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උසාවියට, වාර්තා කර ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා, පොලිස් කණ්ඩායම්, තුනක් (03), යොදවා තිබේ,

මීට පෙර, රොහින්ග්‍යා සරණාගතයන්, පැමිණි අවස්ථාවලදී, මෙවැනි විරෝධයක්, දැක්වීමට මෙරට කිසිදු සංවිධානයක්, කටයුතු නොකිරීමෙන් හා, මෙවර අනපේක්ෂිත ලෙස, එවැනි විරෝධතා දැක්වීමට හේතුව, විවිධ දේශපාලනික සංවිධානවල, පටු දේශපාලනික අරමුණු, මුදුන්පමුණුවා ගැනීමට, උත්සාහ ගැනීම බව, පැහැදිලි වනු ඇත

සරණාගතයන් පිළිබඳ, මෙම ගැටළුවේදී, රජය සැමවිටම, පවතින නීති රාමුවෙන් හෝ, නිසි ක‍්‍රියාපරිපාටියෙන්, බැහැරව කටයුතු නොකරන අතර, කිසිඳු සරණාගතයකුට, ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ, නේවාසික වීසා ලබාදීමට, තීරණය කර නොමැත,

එමනිසාවිවිධ පුද්ගලයින් හා සංවිධාන විසින්, මෙරට ජාතීන් හා ආගම් අතර, සංහිදියාවට තර්ජනයක් වෙමින්පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා, සිදුරනු ලබන මෙවැනි, අසත්‍ය හා සමාජය නොමග යවන සුළු, ක‍්‍රියාවලට නොරැවටී, බුද්ධිමත්ව හා විචාරශීලීව, කටයුතු කරන ලෙස, සෑම පුරවැසියෙකුගෙන්ම, කාරුණිකව ඉල්ලා සිටී,

Leave A Reply

Your email address will not be published.