topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොහොට්ටුවත් අරන් බැසිල් උතුරේ නවතියි.

Basil_Rajapaksha

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු පළාත තුළ ස්ථාපිත කිරීම් හා යාපන දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අද ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ.

මේ සඳහා බැසිල් රාජපක්‍ෂ සහ විශේෂ කණ්ඩායමක් යාපනය ප්‍රදේශයේ ස්ථාන ගතව කටයුතු කරන බවද සඳහන් වේ. එම දේශපාලන පක්‍ෂය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජාතික දේශපාලන පක්‍ෂ උතුරේ ජනතාව දිනා ගැනීම සඳහා උතුරු පළාත නියෝජනය කරන දේශපාලන පක්‍ෂ සමඟ සම්බන්ධ වීමේ ගතානුගතික ක්‍රමවේදය වෙනස් කර සෘජුවම උතුරේ ජනතාව සම්බන්ධ වීම තම අරමුණ බවයි.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සාමය දිනා දී යටිතල පහසුකම් සංවර්ධනය කර ඒ ඔස්සේ උතුරේ ජන ජීවිතය යහපත් වෙනසකට හැරවූ බවත්, එම වෙනස මේ වන විට අනවශ්‍ය බෙදීම් නිර්මාණය කරමින්, උතුරේ සැබෑ ජනතා අපේක්‍ෂාව වෙනුවට විජාතික අවශ්‍යතාවයන් වර්ථමාන ආණ්ඩුව ඉටු කරමින් සිටින බවයි.මෙහිදී තම අරම පක්‍ෂයේ ප්‍රචාරක ක්‍රමවේදය පමණක්ම නොව ජාතික අසමඟිය  නිසා පෑරුණු තුවාලය සුවපත් කිරීමද මෙමඟින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්‍ෂා කර සිටී.

Leave A Reply

Your email address will not be published.