topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉදිරි මැතිවරණ මනාප ක්‍රමයට නොවේ – අගමැති

Ranil 2
එළඹෙන මැතිවරණ  පැවැත්වෙන්නේ මනාප ක්‍රමයට නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා තලාව, ඥානෝදය පිරිවෙනේදී පැවැති උත්සව අවස්ථාවක් අමතමිනි.

“පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ රටේ මැතිවරණ කොට්ඨාස 22ක පවත්වනවා. ඒ වගේම ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ සමස්ත දිවයින පුරාම කොට්ඨාස 5000 ක් පමණ වෙනුවෙන් පැවැත්විය යුතු වෙනවා. වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි අපේක්‍ෂකයෙක් අපි ඒ මැතිවරණයට ඉදිරිපත් කළ යුතුයි. ඇතැම් අපේක්‍ෂකයන්ට මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව පක්‍ෂය හෝ ප්‍රදේශයේ සංවිධායක විසින් පැවසුවොත් ඒ වෙනුවෙන් වෙනත් අයෙකු නම් කිරීමට අපට සිදු වෙනවා. ඒ වගේම මැතිවරණය සඳහා දුර්වල අපේක්‍ෂකයින් ව වැඩි වශයෙන් ඉදිරිපත් කළහොත් ඉදිරියේදී එම සංවිධායකටත් මැතිවරණ සඳහා තරග කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ”.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයත් කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට අප තීරණය කර තිබෙන බවත් ප්‍රාදේශීය සභා මැතිවරණවලට ඉදිරිපත් වන නියෝජිතයින්ට මැතිවරණය වෙනුවෙන් විශාල ලෙස මුදල් අවශ්‍ය නොවීමේ යම් වාසියක් හිමි වන බවත් මෙම මැතිවරණවලදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ අපේක්ෂකයාගේ දහඩිය, මහන්සිය පමණක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“අපි රටේ ණය බර පාලනය කළා. හම්බන්තොට වරාය ආදියේ ප්‍රශ්න අපි විසඳාගත්තා. ඒ වගේම ඉදිරි වසරේ සිට අපට තවත් ආයෝජන ලැබෙනවා. ඒ ආකාරයට අපි වසර 02 ක් තුළ සංවර්ධනයට අවශ්‍ය මූලික අඩිතාලම් දැමුවා. ඉදිරි වර්ෂවලදී එහි ප්‍රතිඵල ලබා ගත හැකියි”.

“අතීතයේදී ජාත්‍යන්තරය අපව හැදින්වූයේ මානව හිමිකම් උල්ලංඝණය කළ රටක් ලෙසයි. මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින් මරා දැමුවා. ඒවා ලෝකයේ වෙන කිසිඳු රටක් සිදු නොකළ ආකාරයේ ක්‍රියා. නමුත් අපි ඒ වැරැදි නිවැරදි කර ගත්තා”.

අද ලෝකය ජාත්‍යන්තර වශයෙන් අපව පිළිගන්න අතර කවුරුවත් අපව කොන් නොකරන බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා ජපානය, චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව මේ සියලු රටවල් අප සමග එකතුව කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.