පවතින ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් පිරිස එන මාසයේදී ස්ථිරවම ආණ්ඩුවෙන් ඉවත්වීම ස්ථීරවම සිදුකරන්නේ යයි රාජ්‍යය ඇමති ටී.බී. ඒකනායක පවසයි.
ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන නිශ්චිත තීන්දුවක් මේ වන විටත් ගෙන ඇතත් එසේ ඉවත්වන කණඩායම් අතර සාකච්ඡා තව දුරටත් පැවැත්වෙන බවද ඇමතිවරයා සදහන් කර ඇත.
ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මෙම ඇමතිවරුන් පිරිස ඉදිරි දින කිහිපයේදී අවසන් තීන්දුව ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන බව ඔහු වැඩි දුරටත් සඳහන්කර ඇත.

I’m extremely impressed with your writing skills
and also with the layout on your weblog. Is this a paid theme or did you customize it yourself?
Either way keep up the nice quality writing, it is rare to see a great blog like this one nowadays.
thanks