topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මධ්‍යම අධිවේගයේ ඉඳිකිරීම් කටයුතුවලට බාධා සිදුකරන පිරිසට නීතිමය පියවර.

nihal-suriyaarachchi-01
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට බාධා සිදුකරන පිරිස් සඳහා උසාවි නියෝග අනුව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම නිවේදනය පහතින්…
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට බාධා සිදුකරන පිරිස් සඳහා උසාවි නියෝග අනුව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.
මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීමේදී බහුතර ජනතාව විසින් දෙනු ලබන සහයෝගය ඇති මහත්ය. රටේ දියුණුව හ ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන් කළ කැපකිරීම පිළිබඳ එම ප්‍රදේශයේ සහෝදර ජනතාවට අපගේ ප්‍රණාමය මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ප්‍රකාශ කරමි. ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීමට අප කුරුණෑගල ප්‍රදේශයේ රැස්වීම්වලට සහභාගී වීමේදී අවබෝධ වූ කරුණක් වූයේ සංවර්ධන ක්‍රියාවලියට විරෝධී සීමිත හා සංවිධානාත්මක පිරිසක් විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉඳිකිරීම් අඩාල කිරීමේ අරමුණින් විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවන බවයි. රජය විසින් ලබාදෙන වන්දි ලබාගත් පිරිස් පවා දේශපාලන අතකොළු බවට පත්වෙමින් පදනම් විරහිත විරෝධතාවන්හි නිරතවීමට කණගාටුවට කරුණකි.
මාර්ගයේ ඉඳිකිරීම් කඩාකප්පල් කිරීමේ අරමුණින් එම පිරිස් දිගටම ඉඳිකිරීම්වලට බාධා සිදුකිරීම හේතුවෙන් 2017. 09. 27 දින මාර්ග සංවර්ධන අධිකාරිය කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා. ඒ අනුව ඊයේ දිනයේ (09.28) නිකුත් කළ උසාවි නියෝගයකින් අනුව ඉදිරියේදී ඉඳිකිරීම් වලට බාධා කරන පිරිස් සඳහා ගත යුතු නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.
එසේ හෙයින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ ප්‍රමුඛතාවයන් හිමිවන මීරිගම සිට කුරුණෑගල දක්වා ඉඳිවන අධිවේගී මාර්ගයට අනිසි බාධා සිදුකිරීමට කටයුතු නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙම ඉල්ලීම පිළිබඳ නොසලකා හරිමින් ඉඳිකිරීම් වලට බාධා පමුණුවන අය ගැන නීති මඟින් කටයුතු කර මාර්ගය ඉඳිකිරීම්වලට සහයෝගය දක්වන ලෙස ඉල්ලා සිටිමි.
රජයේ අත්‍යාවශය සංවර්ධන කටයුත්තක් වන මෙම අධිවේගී මාර්ගය ඉඳිකිරීමෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට ඉමහත් වාසි සිදුවන බව දැනට නිමවා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කරන විට මනාව පැහැදිලි වේ. මෙමඟින් ප්‍රදේශයට වන සේවාව ඉමහත්ය.

Leave A Reply

Your email address will not be published.