topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන වාසි ලබා ගැනීම නවතා, මැතිවරණයට පෙර දිවිනැගුම සංවර්ධන නිලධාරීන් බඳවා ගන්න.

 

LNC BACK

 

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත දිවිනැගුම සංවර්ධන නිලධාරී III ශ්‍රේණිය සදහා බදවා ගැනීම සදහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව අදාල බදවා ගැනීම් සිඳු නොකර ප‍්‍රමාද කිරීමෙන් ආණ්ඩුව පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසා සිටී.

2016.01.14 දිනැති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට ප‍්‍රකාරව 2016.09.18 දින පවත්වන ලද දීප ව්‍යාප්ත තරග විභාගයක් පැවති අතර ඒ සදහා 250000 (දෙලක්ෂ පනස් දහසකට) ආසන්න අපේක්ෂකයින් පිරිසක් මෙම විභාගය සදහා පෙනී සිට ඇත. මෙම තරග විභාගයට පෙනී සිටි අය අතුරින් 9316 විභාගය සමත්ව ඇති අතර එයින් 7542 වෙත පසුගිය ජුලි 11 වන දින සම්මුඛ පරීක්ෂණ පවත්වා එහි අවසන් වාර්ථාවද සකස් කර මාසයකට වැඩි කාලයක් ගත කර ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරයි. තවද මුදල් අය කරමින් පවත්වනු ලැබූ මෙම තරග විභාගයෙහි ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් හා මහත් උනන්දුවකින් විභාගය සදහා පෙනී සිටි සෑම කෙනෙකුම පසු වන අතර අදාල ප‍්‍රතිඵල නිකුත් කිරීමේ වගකීමද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව මේ වන විටත් පැහැර හැර ඇති බව එම සංගමය  අවධාරණය කර ඇත.

මෙම තරග විභාගයට පෙනී සිටි සෑම අයෙක්ම රැකියාව මෙන්ම ප‍්‍රතිඵල මහත් අපේක්ෂාවෙන් සිටින අතර පවතින මෙම තත්වය ආණ්ඩුවේ දේශපාලඥයින් විසින් සිය දේශපාලන උවමනාව වෙනුවෙන් උපයෝගී කර ගනිමින් සිටින බවත් ඊට අදාල ලැයිස්තු සකසමින් සිටින බවට ඔවුන් වෙත විවිධ පාර්ෂව විසින් වාර්ථා කර ඇති බවත්, අදාල තනතුර සදහා පුරප්පාඩුව 3771 තිබුනද 1904 දෙනෙකු පමණක් බදවා ගැනීමට අනුමතව තිබියදී විභාගය සමත්ව සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී වු සෑම කෙනෙකුම බදවා ගන්නා බව නොමග යවනා දේශපාලන දූෂමාන ආරංචියක්ද පතුරවා ඇති බවත් ඔවුන් සඳහන් කරයි. 

දේශපාලන මැදිහත් වීම මත සුදුසුකම් සපුරා ඇති අයට සිදු විය හැති අසාධාරණය පිළිබදව සැක සිතු ඔවුන් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අදාල විභාගය සමිබන්ද සියලූ තොරතුරු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් ඉල්ලා ඇති බවත්, එය ලද විගස මෙම ප‍්‍රමාදය සම්බන්දව ඉදිරි කි‍්‍රියා මාර්ග ගැනීමට නියමිතව ඇති බවත් සඳහන් වේ. 

2018 එළඹෙන වසර යනු මැතිවරණ වසරක් වන බව ආණ්ඩුව පවසා තිබියදී සිය දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය මග විවෘත කර නොදී අදාල පුරප්පාඩු සදහා බදවා ගැනීම මැතිවරණයට පෙර කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසත් තරග විභාගය සදහා පෙනී සිටි අයගේ ප‍්‍රතිඵල නිකුත් කිරීමටත් වහා පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය  බලධාරීන් හට අවධාරණයෙන් යුතුව දැනුම් දෙන බවද ප්‍රකාශ කර ඇත.

දේශපාලන වාසි, ලබා ගැනීම නවතා, මැතිවරණයට පෙර, දිවිනැගුම සංවර්ධන නිලධාරීන්, බඳවා ගන්න,

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත, දිවිනැගුම සංවර්ධන නිලධාරී III ශ්‍රේණිය සදහා, බදවා ගැනීම සදහා, පවත්වන ලද, සම්මුඛ පරීක්ෂණයට අනුව, අදාල බදවා ගැනීම්, සිඳු නොකර, ප‍්‍රමාද කිරීමෙන්, ආණ්ඩුව පැවැත්වීමට නියමිත, මැතිවරණ වෙනුවෙන්, දේශපාලන වාසි ලබා ගැනීමට, කටයුතු කරන බව, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ, සංගමය පවසා සිටී,

2016.01.14 දිනැති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, විසින් නිකුත් කරන ලද, ගැසට් නිවේදනයට ප‍්‍රකාරව, 2016.09.18 දින, පවත්වන ලද, දීප ව්‍යාප්ත තරග විභාගයක් පැවති අතර, ඒ සදහා, 250000 (දෙලක්ෂ පනස් දහසකට) ආසන්න, අපේක්ෂකයින් පිරිසක්, මෙම විභාගය සදහා, පෙනී සිට ඇත, මෙම තරග විභාගයට පෙනී සිටි අය අතුරින්, 9316 විභාගය සමත්ව ඇති අතර, එයින් 7542 වෙත, පසුගිය ජුලි 11 වන දින, සම්මුඛ පරීක්ෂණ පවත්වා, එහි අවසන් වාර්ථාවද, සකස් කර, මාසයකට වැඩි කාලයක්, ගත කර ඇති බවත්, ඔවුන් ප්‍රකාශ කරයි, තවද මුදල් අය කරමින්, පවත්වනු ලැබූ, මෙම තරග විභාගයෙහි, ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් හා, මහත් උනන්දුවකින්, විභාගය සදහා පෙනී සිටි, සෑම කෙනෙකුම, පසු වන අතර, අදාල ප‍්‍රතිඵල නිකුත් කිරීමේ වගකීමද, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව, මේ වන විටත්, පැහැර හැර ඇති බව, එම සංගමය,  අවධාරණය කර ඇත,

මෙම තරග විභාගය,ට පෙනී සිටි සෑම අයෙක්ම, රැකියාව මෙන්ම, ප‍්‍රතිඵල මහත් අපේක්ෂාවෙන් සිටින අත,ර පවතින මෙම තත්වය, ආණ්ඩුවේ දේශපාලඥයින් විසින්, සිය දේශපාලන උවමනාව වෙනුවෙන්, උපයෝගී කර ගනිමින්, සිටින බවත්, ඊට අදාල ලැයිස්තු, සකසමින් සිටින බවට, ඔවුන් වෙත, විවිධ පාර්ෂව විසින්, වාර්ථා කර ඇති බවත්, අදාල තනතුර සදහා, පුරප්පාඩුව 3771 තිබුනද, 1904 දෙනෙකු පමණක්, බදවා ගැනීමට අනුමතව තිබියදී, විභාගය සමත්ව, සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී වු, සෑම කෙනෙකුම බදවා ගන්නා බව, නොමග යවනා, දේශපාලන දූෂමාන ආරංචියක්ද, පතුරවා ඇති බවත්, ඔවුන් සඳහන් කරයි, 

දේශපාලන මැදිහත් වීම මත, සුදුසුකම් සපුරා ඇති අයට, සිදු විය හැති අසාධාරණය පිළිබදව, සැක සිතු ඔවුන්, තොරතුරු දැන ගැනීමේ පනතට අනුව, අදාල විභාගය සමිබන්ද, සියලූ තොරතුරු, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්, මේ වන විටත්, ඉල්ලා ඇති බවත්, එය ලද විගස, මෙම ප‍්‍රමාදය සම්බන්දව, ඉදිරි කි‍්‍රියා මාර්ග ගැනීම,ට නියමිතව ඇති බවත් සඳහන් වේ,

2018, එළඹෙන වසර යනු, මැතිවරණ වසරක් වන බව, ආණ්ඩුව පවසා තිබියදී, සිය දේශපාලන වාසි වෙනුවෙන්, කටයුතු කිරීමට, අවශ්‍ය මග විවෘත කර නොදී, අදාල පුරප්පාඩු සදහා, බදවා ගැනීම, මැතිවරණයට පෙර, කඩිනමින් ලබා දීමට, කටයුතු කරන ලෙසත්, තරග විභාගය සදහා, පෙනී සිටි අයගේ, ප‍්‍රතිඵල නිකුත් කිරීමටත්, වහා පියවර ගන්නා ලෙස, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය,  බලධාරීන් හට, අවධාරණයෙන් යුතුව, දැනුම් දෙන බවද, ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.