topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ ඔක්කොම දේශපාලන කතන්දර පළාත් පාලන මැතිවරණය වෙනකම් විතරයි – මරික්කාර්.

S_M_Marikkar

“ජනාධිපතිතුමත් රජයත් දේශප්‍රේමී ලේබල් එක අලවගෙන ඒක ඇතුලේ ඉදන් හොරකම් කරන්නේ නෑ, මිනීමරන්නෙත් නෑ,කුඩු විකුණන්නෙත් නෑ මිනිස්සුන්ව අන්දන්නෙත් නෑ. ඒකාබද්ධ විපක්ෂය විදුලි පුටුවෙන් පටන් අරගෙන  ඊට පස්සේ රණවිරුවෝ දං ගෙඩියට දෙනවා කියලා.දැන් රට බෙදන ව්‍යවස්ථාවේ කතාවක් ගෙනල්ලා තියෙනවා. රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්න අපිට කිසිසේත්ම උවමනාවක් නෑ. ඇත්තටම ගිය ආණ්ඩුව තිබුණා නම් ඒ ගොල්ලෝ දේශප්‍රේමය පෙන්නලා ඒ ඇතුලේ ඉදන් රට බෙදන වැඩ කරන්න ඉඩ තිබ්බා. දළදා මාලිගාවට බෝම්බ තියපු කරුණා අම්මාන් ගෙනාවේ අපිද? ඔහුව දේශප්‍රේමය ඉස්සරහට දාගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරගෙන, උප සභාපතිකමටත් දාලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අරගෙන ඇමතිකමකුත් දුන්නේ අපිද? අපේ ආණ්ඩුවේ එක කොටියෙක් ඉන්වාද ඇමති මණ්ඩලයේ.ඒ නිසා මේ ඔක්කොම දේශපාලන කතන්දර ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනකම් විතරයි යනුවෙන්පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසා ඇත.

ඔහු මෙම අදහස් පළකර ඇත්තේ, අංගොඩ දේදුණු කාන්තා සමිතියට සහ කොටිකාවත්ත ජ්‍යෙයිෂ්ඨ පුරුවැසි සමිතිය සදහා උත්සව භාණ්ඩ ලබා දීමකට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්..

“පොහොට්ටුවේ ජවනිකා ඔක්කොම මැතිවරණයක් වෙනකම් විතරනේ. මැතිවරණයකින් පැරදුනාම රාජපක්ෂ වසන්තය වසංගතයක් වෙනවා. ඒ නිසා මේ රට බෙදනවා කියන්නේ මැතිවරණ දිනන්න දාන මාෆියා එකක්. ඔය බොරු දේශප්‍රේමය දාගෙනනේ ගිය මැතිවරණය කලේ.ගිය මැතිවරණයේදී සීගිරී පර්වතය වැඩිය ලොකු කටවුට් ගහගෙන, සිල්රෙදි , ගෑස් ලිප් ඔක්කොම බෙදලානේ පැරදුනේ. ඒ මොකද මේ රටේ මිනිස්සුන්ව අන්දන්න බෑ. තාක්ෂණයේ දියුණුවත් එක්ක සමාජයේ සිදුවන දේවල් ගැන ලොකු ඉවක් තියෙනවා. ඒ නිසා ඒ දවස්වල අන්දන්න බැරි වුනානම් දැන් කොහොමටවත් බෑ. ඉතින් මේක තාම තේරුම් අරගෙන නැති එක කණගාටුයි” යැයිද පවසා ඇත.

 

 

 

Leave A Reply

Your email address will not be published.