topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

GMOA යෙන් යෝජනා නොලැබුන බව සෞඛ්‍ය ලේකම් පවසයි.

GMOA_Srilanka

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 1200 ක් ලබාදීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරන ලෙසට වෛද්‍ය නිලධරීන්ගේ සංගමයට ලබාදුන් දින 02 ක කාලය තුල නිල වශයෙන් කිසිදු යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොලැබුනු බව සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස  පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය ලේකම්වරයා අතර ඔක්තෝම්බර් මස 02 දින සාකච්ඡාවක් පැවැත්විනි. එහිදී තීරණය කෙරුණේ අදාල කරුණ සම්බන්ධයෙන් දින දෙකක් තුල සිය යෝජනා ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවස්ථාව ලබාදීමටයි.

ඒ අනුව ඒ සදහා ලබාදුන් කාලය ඊයේ (04) පස්වරුවේ අවසන් විය. මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණයට රාජ්‍ය සේවා කොමින් සභාවේ ද අනුමැතිය හිම් වූ අතර එය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන ලදි. නමුත් ඔක්තෝම්බර් මස 02 දින පැවැති සාකච්ඡාවෙන් පසු එම ලේඛණය ක්‍රීයාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූව ද හෙට (06) දින සිට මෙම ලේඛණය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ලේකම්වරයා අවධාරණය කර සිටියි.

 

 

 

 

The GMOA did not receive any suggestions. Health Ministry Secretary Janaka Sugathadasa says no formal proposal has been received by the Medical Officers’ Association to submit their proposals regarding the provision of 1200 medical appointments.

A discussion was held between the Government Medical Officers Association and the Health Secretary on October 2. It was decided to allow the GMOA to submit its proposals within two days.

Accordingly, the time given for this was ended last evening (04). The Permanent Medical Appointment List was also approved by the PSC and it was recently published on the Ministry Health website. However, after the discussion on October 02, the implementation of the document was temporarily suspended. The document will be implemented from tomorrow (06), he said.

Leave A Reply

Your email address will not be published.