topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියනු පාර්ලිමෙන්තු මන්ත්‍රී සංසදය රැස්වේ.

820A4759-01
ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියනු පාර්ලිමෙන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආසියානු රටවල් 30කින් පැමිණි මහජන නියෝජිතයින් 70ක් හා ශ්‍රීලංකාවේ මැති ඇමැතිවරුන් 20 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. පැවැත්වෙන මෙම මහ සභා රැස්වීමේදී සාමාජික රටවල ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත හා දැනට ක්‍රියාත්මක කර ඇති නව අන පනත් පිළිබඳ ඒ ඒ රටවල නියෝජිතයින් විසින් මහ සභාව දැණුවත් කිරීම  සිදු කරනු ලබයි.
මීට අමතරව මෙම සමුළුවේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වැඩිහිටි ජනතාව රටක සංවර්ධනයට දායක කර ගැනීම, තාරුණ්‍යය ආයෝජනය වැනි කරුණු පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරනු ඇත.
සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ශ්‍රීලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති අමාත්‍ය එස්.බී.දිසානායක ගේ මූලිකත්වයෙන් සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය මෙම සමුළුව ශ්‍රීලංකාවේ පැවැත්වීම සංවිධානය කරයි.
The Asia Minster’s Members’ Forum on Population and Development meets. The 12th General Assembly of the Asian Parliamentary Group for Population and Development commenced with the participation of over 70 people’s representatives from 30 Asian countries and over 20 Sri Lankan MPs from the Bandaranaike Memorial International Conference Hall. The General Assembly of the United People’s Freedom Alliance (UPFA) will hold a meeting with the representatives of the respective countries.
 
In addition, this conference will focus on gender, elderly people, the development of a country, and youth investment.
 
The event is organized by the Ministry of Social Empowerment Welfare and Kandurata Urumaya headed by Minister SB Dissanayake, Chairman of the Sri Lanka Parliamentarians’ Association on Development and Population.

Leave A Reply

Your email address will not be published.