topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞදියේදී නිරපරාදීව සිරබත් කෑ ශ්‍රී ලාංකිකයෙකුට වන්දි ලැබේ..

LNC BACK

වැලිමඩ, ලන්දේගම පදිංචි එම්.මොහොම්මදු හසීම් 2011.11.27 වන දින සෞදි අරාබියේ ගෘහස්ථ රියදුරෙකු ලෙස සේවයට ගොස් තිබේ. එහිදී ඔහු සේවය කළ මාස 15ක් සඳහා වැටුප් ලබා දී නැති අතර, ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් 2015.05.09 වන දින කාර්යාංශයට පැමිණිලි කර ඇතැයි සඳහන් වේ. ඔහු සේවය කළ නිවසේ හාම්පුතා විසින් බොරු චෝදනා එල්ල කර නඩු පැවරීම හේතුවෙන් මාස 3ක් හා දින 11ක් හසීම්ව සිරගත කර තිබී ඇති අතර කම්කරු උසාවියේ පැවති නඩු විභාගයෙන් අනතුරුව හසීම්ට හිඟ වැටුප් වශයෙන් සෞදි රියාල් 18850ක මුදලක් හිමිවූ අතර, ඔහු නැවත දිවයිනට පැමිණ ඇත.

හසීම් මාස 3 දින 11ක් අසත්‍ය චෝදනා මත සිරගත කිරීම පිළිබඳව තොරතුරු දැනගත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ විසින් සෞදියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදුන් උපදෙස් අනුව බොරු චෝදනා එල්ල කර සිරගත කිරීම හේතුවෙන් ඔහුට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු පවරා ඇත. හසීම් නොමැතිව එරට අධිකරණයේ නඩුව විභාග කර ඇති අතර, 2017.08.21 වන දින සෞදි අධිකරණය විසින් බොරු චෝදනා මත සිරගතවීමෙන් ඔහුට සිදුවූ හානිය වෙනුවෙන් ඔහු සේවය කළ නිවසේ හාම්පුතාට සෞදි රියාල් 19850ක මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇත. ඒ අනුව එසේ ලබාගත් මුදල අමාත්‍යවරිය අතින් අද දිනයේදී (11)හසීම්ට ලබාදෙන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ සඳහන් කළේ, මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් අසාධාරණයට ලක්වන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් තමන්  ඕනෑම මොහොතක පෙනී සිටින බවත්, හසීම් මහතාට සාධාරණය ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කළ තානාපති කාර්යාලයේ නිළධාරීන්ට සිය ස්තූතිය පළකරන බවයි. මෙම කි‍්‍රයාව අනෙකුත් තානාපති කාර්යාල නිළධාරීන්ද ආදර්ශයට ගෙන කටයුතු කර ලාංකික ශ‍්‍රමිකයින්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන්  පෙනී සිටිය යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය. ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යංශයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සපයන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

හසීම්ට මෙම වන්දි මුදල් ලබාගැනීම සඳහා සෞදියේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න හා තෙවන ලේකම් අයි.එල්.උමර් දැඩි කැපවීමෙන් කටයුතු කර ඇත. මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමථ) මාධව දේශපි‍්‍රය ද සහභාගි විය.

 

 

 

Leave A Reply

Your email address will not be published.