topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂට වෙන දේ ඇමති මුතුහෙට්ටිගම ගාල්ලේ දී කිව්ව කතාව.

Nishantha-Muthuhettigama-02-278x300

පක්ෂයෙන් පක්ෂයට පැන පැන ගිය බැසිල් රාජපක්ෂට සිදුවන්නේ ඉදිරි මැතිවරණයේ දී පොහොට්ටුවක් අරගෙන පරවෙලා පරාජය වෙලා පැත්තකට වෙන්න යැයි, වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම  අද 13 ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී කීය.

යහපාලන ආණ්ඩුවේ අලුත් අත් දැකිමක් මේක. හොරු හොය හොයා හොරුන්ට දඩුවම් දෙන එක. සිල්රෙදි හොරකම,මල්වානේ ඉඩම හා නිවස සම්බන්ධයෙන් අධිකරණයේ දි අදාළ අයට උත්තර දෙන්න බැරි උනා. ගිය ආණ්ඩුනේ දී හොරු ඇල්ලුවේ නෑ. උන්ට හොරකම් කරගෙන යන්න අත ඇරලා නිකම් බලා සිටියා.හැබැයි මේ ආණ්ඩුවෙන් ඒවා හෙව්වා.මේවා සියල්ලටම ඉදිරියේ දි  දඩුවම් තින්දු වෙනවා.

ශ්‍රි ලංකා පොදු ජන පක්ෂය ආරම්භ කරන්නට පියවර ගත්තේ බැසිල් රාජපක්ෂ. පක්ෂයෙන් පක්ෂයට පැන පැන ගිය මේයා තමයි මේ පක්ෂයට දැන් නායකත්වය දෙන්නේ. මේ අය  හිතන් ඉන්නවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක  පිහිටුවා වාගේ මේ අයත් සිතන් ඉන්නවා මෙය ඒ ආකාරයට රටේ ඉදිරියට ගෙනිහිල්ලා පොහොට්ටුව පුප්පවන්න හදනවා ඒක කරන්න මේ අයට බෑ.පොහොට්ටුව පිපෙන්නේ නෑ. බැසිල් එක්කම පොහොට්ටුව පරවෙලා යනවා.

අපි කියනවා ඉදිරයේ දි පැවැතිවෙන පළාත් පාලන මැතිවරණයේ දී  දිනන්නේ ඉදිරියට එන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියලා තමයි කියන්න තියෙන්නේ.අපේ පක්ෂය දිනවන්න සියලුම දේවල් සිදුකර තියනවා. සංවිධානගත කර තියනවා. මේ අනුව ජනවාරියේ දි පළාත් පාලන මැතිවරණය දිනවන්නට කටයුතු සිදු කරනවා සියල්ලම දැන් සකස් කර සංවිධානය වි අවසන්ව තියනවා.

එදා මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ ලේකම්වරයා වශයෙන් පක්ෂයට සවියක් දුන්නා සේම අද පක්ෂයේ සභාපතිවරාය වශයෙන් පක්ෂයට ශක්තියක් නායකත්වයක් ලබා දෙනවා. පිරිසිදු පාලනයක් සකස් කරන්නට අපට හැකිව තියනවා. අපේ පක්ෂයෙන් ආණ්ඩුවට ගිය පිරිස අතර, අපෙන් ගියේ එක්කෙනෙක් පමණයි ගියේ ආණ්ඩුවෙන් අනිත් අය යන්නේ නෑ. පිරිසිදු පාලනයක් ඇතිවයි   පාලනය  සිදු කරන්නේ.අපේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එය අපට විස්වාසයි.හොරකම පිටු දකින පිරිසිදු නායකයෙක් තමයි අපේ පක්ෂයේ නායකයා වු මෛත්‍රිපාල සිරිසේන

හොරකම් කළ අයට දඩුවම් ලැබෙනවා. බැදුම් කරයේත් එහෙමයි. රාජ්‍ය ආයතනයක සභාපතිවරාය මුදල් වංචාවක් සමඟ අහුවෙලා තියනවා කියනවා.එය එතුමාගේ පුද්ගලික ප්‍රශ්ණයක් අපට තියෙන්නේ එතුමා අපේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් කියන එක. නමුත් නීත්‍යානුකූලව  මේ අයට දඩුවම් දෙනවා. දඩුවම් ලැබෙන බව අපිට විස්වාසයි. කවුරු  ද අරයාද මෙයා ද කියලා අපි දන්නේ නෑ. පුද්ගලයා කවුරු උනත් තරාතිරම නොබලා දඩුවම් කරන්න අපේ යහපාලන ආණ්ඩුව පියවර ගන්නවා කියලා අපි දන්නවා. අපිට විස්වාසයි.අපේ නායක තුමා ජනාධිපතිතුමා කියලා අපි කියනවා. එතුමා හොරු ප්‍රභේද කරන්නේ නෑ. කව්ද ? හොරා කියලා වෙන් කරන්නේ නෑ. හොරු හොරු හැටියටම තමයි තබන්නේ ක්‍රියා කරන්නේ දඩුවම් දෙන්නේ එය අපට රටට විස්වාසයි එකේ ආයේ දෙකක් නෑ.

ඇමති ද?  මන්ත්‍රි ද ? නිලධාරියා ද ? ලේකම් වරයාද  ? කව්ද කියලා වැඩක් නෑ හොරකම් කළා නම් දඩුවම් ලැබිය යුතුයි. අපේ පක්ෂයේ නායක තුමා හොරකම්වලට තිත තියලා තියෙන්නේ. මේවන විට මින් ඉදිරියට ද මේ රටේ හොරකම් කරන්න යන කොට සියලුම හොරු බය වෙනවා. මේ නිසා හොර කමට තිත තබන ආණ්ඩුවක් කියලා තමයි කියන්නෙ තියෙන්නේ යැයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.