topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞදි අරාබිය ශ්‍රී ලාංකිකයෙකුට දෙපාරක් දඩුවම් දෙයි,පළමුව දෙසතියක සිර දඩුවම්,දෙවනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම්.

LNC NEWS4

සෞදි අරාබියේ දී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් දඬුවම් ලබා සිය රට ගිය ශ්‍රී ලාංකිකයෙකු මාස කිහිපයකට පසුව යළි එරටට ගිය අවස්ථාවේ ඒ වරදටම යළිත් වරක් සිරගත කර තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි.
හොංකොං හි මූලස්ථානය පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම (The Asian Human Rights Commission) පවසන අන්දමට 2013 නොවැම්බර් 14 වෙනි දින හටගත් රිය අනතුරක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රිකයේ මිනිපේ වැසියෙකු වන ඩීඑම් ජයවර්ධනට දෙසතියක සිර දඬුවමක් නියම කර තිබේ.
දෙදරු පියෙකු වන ඔහු මාස කිහිපයකට ප්‍රථම සෞදි අරාබිය බලා ගොස් තිබෙන්නේ කතා කිරීමේ අපහසුවෙන් පෙළෙන සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ආදයමක් නොවූ හෙයිනි.
රිය අනතුර හටගත් අවස්ථාවේ වරද අනෙක් රථයේ රියදුරා ගේ වුවත් එම රථයේ ගමන් කළ මගීන් පහරදීම හේතුවෙන් ඩීඑම් ජයවර්ධනගේ පාදයකට දරුණු තුවාල සිදු වූ බවත් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එහි සඳහන් වන පරිදි සිර දඬුවම ගෙවීමෙන් අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ හාම්පුතා මාස ගණනක හිඟ වේතන පවා ගෙවා නැත.

ඉන් මාස කිහිපයකට පසුව ඔහුට දුරකථන ඇමතුමක් දුන් පැරණි හාම්පුතා යළිත් සේවයට පැමිණෙන මෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහුගේ සියලු හිඟ වැටුප් ගෙවන බවට ද ඔහු පොරොන්දු දුන් බව පැවසේ.
එම ආරාධනාව පරිදි 2014 ජුලි මාසයේ යළි සෞදි අරාබියට ලඟා වූ අවස්ථාවේ රියදුරු ඩීඑම් ජයවර්ධන යළිත් වරක් පැරණි චෝදනාව යටතේම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී රුපියල් ලක්ෂ විසි පහක දඩ මුදලක් ගෙවන මෙන් අධිකරණය ඔහුට නියෝග කර තිබේ.
එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිය යුතු බව අධිරණයේ නිගමනය විය.
එතරම් විශාල වන්දි මුදලක් ගෙවිය නොහැකි බැවින් දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටින ඩීඑම් ජයවර්ධන උපුටා දක්වන ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ නඩු විභාග දෙකේදීම ඔහු වෙනුවෙන් නීතිවේදියෙකු හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පෙනී සිට නොමැති බවය.
අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව නොදන්නා බැවින්, අධිකරණයේදී සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නැත.
එකම වරදකට සිරගත කොට නිදහස ලැබූ ඔහු දැන් යළිත් වරක් වසරකට ආසන්න කාලයක් සිරදඬුවම් විඳින අතර, ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

අදාළ පැමිණිල්ල පිළිබඳව මේ මොහොතේ තොරතුරු නොදන්නා නමුත් ඒ පිළිබඳව කාර්යක්ෂමව සොයා බැලීමට කටයුතු කරන බව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේය.
මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස සෞදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් ඇමතූ අවස්ථාවේ තානාපතිවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් පමණ සෞදි අරාබියේ විවිධ ආයතනවල සේවය කරන අතර, ඒ අතරින් විශාල පිරිසක් රියදුරු සේවයේ නිරතව සිටිති.
මේ පිළිබඳව අදහස් දක්වන එහි සේවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනෙක්, සිය රැකියාවේ නිරත වීමේදී තමන් මුහුණ දෙන වේදනාව විස්තර කළහ.
ඇතැම් හාම්පුතුන් තුළ “මනුස්ස කමක් නැති” බව කියා සිටි එක් රියදුරෙක් වැඩිදුරටත් සඳහන් කළේ “බල්ලෝ බළලුන්ට වගේ තමයි අපිට සළකන්නේ,” යනුවෙනි.
“කිසිම තෙතමනයක් නෑ. වැඩ කරන එකා කෑවද, බීවද කියල හොයල බලන්නේ නෑ. පණ තියන කල් වැඩ කරනවා,” ඔහු පැවසීය.
(BBC)

Leave A Reply

Your email address will not be published.