topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුංචි ආණ්ඩු පිහිටු වීමේදී එකට එක් වෙමු .

received_10208620488302115

පුංචි ආණ්ඩු පිහිටු වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පෙන්වා දෙයි. ඹහු අවධාරණය කරන්නේ යහපාලන රජයේ ප්‍රතිපත්ති ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නම් අනිවාර්යෙන්ම පළාත්පාලන ආයතනවල සංයුතියද ජාතික ආණ්ඩු සංකල්පය මත පදනම් විය යුතු බවයි.

“අද ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දේශපාලනික වශයෙන් ලොකු ආදර්ශයක් මුළු ලෝකයටම ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අද අපේ රට නිසිලෙස මෙහෙයවනවා. රට සංවර්ධනය කිරීමේ සහ ගොඩ නැගීමේ අරමුණින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක මේ දේශපාලන ක්‍රමවේදය අපි ග්‍රාමීය මට්ටම දක්වාත් ගෙන යා යුතුයි. ඒ සඳහා හොඳම අවස්ථාව ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය. එම මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒවගේම ජනතා විමුක්ති පෙරමුණත් වෙන වෙනම තරග කිරීම වැදගත්. තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව එහිදී සෑම පක්ෂයකටම රැක ගන්න පුළුවන්. නමුත් පළාත්පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවීමේදී විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ කියන්නේ මහ ආණ්ඩුව මෙන්ම පුංචි ආණ්ඩුද ජාතික ආණ්ඩු සංකල්පය මත පිහිටුවීම වැදගත්. එතකොට අපිට තව අවුරුදු 5කින් මේ රටේ විශාල දේශපාලනික වෙනසක් වගේම රටේ දියුණුවකුත් දැක ගන්න පුළුවන් වේවි……” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.ඹහුමේ බව කියා සිටියේ කළුතර පයාගල ආගමික උත්සවයකට සහභාගි වෙමිනි.

පාද යාත්‍රා පවත්වා ආණ්ඩු වෙනස් කළ නොහැකිය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විනාශ කළ නොහැකිය. නමුත් එසේ කළ හැකියැයි සිහින මවන අය සිදු කරන්නේ පක්ෂත් රටත් විනාශ කිරීමකි. එබැවින් වෙනදාටත් වඩා මේ රටේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය. “අද මේ පාද යාත්‍රා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි. පක්ෂය විනාශ කරන පිරිසක්. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ මේ පාද යාත්‍රාවලට සහභාගි නොවී පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. වත්මන් ව්‍යවස්ථාවට අනුව ඉදිරි අවුරුදු 4කට මේ ආණ්ඩුවට මොකුත් කරන්න බැහැ….” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී වැඩිටදුරටත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.