topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිවරයාගේ කාලෝචිත හා වැදගත්ම තින්දුවක් ගැන මහ ඇමති කියයි.

 

Chief Minister of Southern Province_Shanvije Lalda

පක්ෂයට වැඩනොකොට වෙනත් පක්ෂවලට කඩේ යන අයව ඉවත් කරනවා. පක්ෂයේ වැඩ කටයුතු නොකර වෙනත් පක්ෂ වලට ආවඩන සංවිධායක වරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබු තීරණය ඉතාම කාලෝචිත වැදගත් තීරණයක් බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ල ද සිල්වා පවසයි.     ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ල ද සිල්වා මෙසේ කියා සිටියේ  16 දින ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක්  අමතමිනි  එහෙදි   වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,පක්ෂයක සංවිධායකව සංවිධායකවරයා කියන්නේ පක්ෂයේ පහල ක්‍රියාකාරීන් හා ඉහල නායකත්වය එක් කරන පාලමක්. ඉතින් මේ දම් වැලේ මේ ප්‍රධාන පුරුක් අක්‍රීය නම් පක්ෂයකට ඉස්සරහට යන්න බෑ. කොච්චර නම තියන දක්ෂ සංවිධායකවරයෙක් වුනත් ඔහු සේවය කරන්නේ වෙනත් පක්ෂයකට නම් අපේ පක්ෂයට ඔහුගෙන් වැඩක් නෑ. කඩුව රත්‍රං කියලා ඇන ගත්තොත් මැරෙනවා නේ. මගේ මතයේ හැටියට නම් ජනාධිපතිවරයා මොවුන්ට දීපු කාලය වැඩිත් එක්ක. නිවැරදි වෙන්න,නිවැරදි පාරට එන්න හැකිතාක් කල් දුන්නා. ඔවුන්ගේ දක්ෂ කම් ගැන ,පක්ෂයට කර කැපවීම් ගැන හිතා වෙන්න ඕන මේ තරම් කාලයක් දෙන්න ඇත්තේ. මොනවා වුනත් පහුවෙලා හරි මේ ගත්ත තීරණය ඉතාම කාලෝචිතයි.

මීට කලින් මේ තීරණය ගත්තා නම් හොදයි කියලයි මගේ පෞද්ගලික හැඟීම. ඒ වගේම තවත් එවැනි වැඩ නොකරන , මේ පක්ෂයේ සිට වෙනත් පක්ෂ වලට වැඩ කරන සංවිධායකයින් සිටීනම් වහාම ඉවත් කර යුතුයි. එහෙම නැතිව ඊලඟ මැතිවරණයකට පක්ෂයක් ලෙස මුහුණ දෙන්න අපිට අපහසු වෙනවා. සමහර ශ්‍රී ලංනිප සංවිධායකයින් ඉන්නවා වෙනත් පක්ෂ වලට සම්මේලනයට ජනතාවට එන්න කියලා ලිපි යවනවා. යටින් දාන්නේ අහවල් ආසනයේ ශ්‍රීලනිප සංවිධායක කියලා. ඉතින් එහෙම කරන කොට මේ ඉවසපු ඉවසීමත් ඇති. තනි පුද්ගල චරිත නෙවෙයි තියෙන්නේ. සියළු අය බැබලෙන්නේ පක්ෂය නිසා. ඒ නිසා පක්ෂය රැක ගැනීම සියළු දෙනා සිදු කර යුතුයි.

පක්ෂය නැතිව බැබලිය හැකි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. එහෙම සුවිශේෂී චරිත නෑ කියලා මම කියන්නේ නෑ. නමුත් බෙහෝ පිරිසක් වැජඹෙන්නේ පක්ෂය නිසා. ඒ නිසා පක්ෂයට වැඩ කරන්නේ නැත්නම්, පාක්ශියා රකින්නේ නැතිනම් ඒ තැන් වලට වෙනත් අය පත් කර යුතුයි. නැතිනම් පාක්ශිකයා අතරමං වෙනවා. එම නිසා ජනපතිවරයා සංවිධායකවරුන් ඉවත් කරන්න ගනිපු තීන්දුව කාලෝචිත හා වැදගත්ම තීන්දුවක්.

Leave A Reply

Your email address will not be published.