topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසර පහෙන් පහට ගුරුමාරු.

Akila_Viraj_Minister

ඇතැමෙකුට නොරිස්සන නමුත් පොදු සුබ සිද්ධිය වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීම තම වගකීම සේ සලකන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.සියලු දෙනා සනසමින් අයිස්ක්‍රීම් ලබාදෙන්නා සේ කටයුතු කිරීමේ හැකියාවක් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනයේ නොමැති බව අවධාරණය කල අමාත්‍යවරයා අධ්‍යාපන පද්ධතියේ උන්නතිය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීමට කැපවන බව අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළකලේ  කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ පැවති ආසියානු ළමා චිත්‍ර තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් ලබාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදුකර ඇති ජාතික පාසල්වල ගුරුවරුන් මාරු කිරීමේ වැඩසටහන පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යවරයා කරුණු පැහැදිලි කරනලදී. වෘත්තිය සමිති ගුරු සංගම් ඇතුඑ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වය ලබාගනිමින් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවී තිබූ ගුරුමාරු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තමා නායකත්වය ලබාදුන් බව සිහිපත් කල අධ්‍යාපන අමාත්‍යවරයා, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නොබියව කටයුතු කරන බව ද අවධාරණය කළේය.නමුත් ඇතැම් ගුරුවරුන් පාසල් දරුවන් ද උසිගන්වමින් මාරුවීම් වලට එරෙහිව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා එවැනි ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කළේය.

සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අයිතීන් ලබාදීම මෙන්ම ගුරුවරුන්ට දෙස් විදෙස් පුහුණු අවස්ථා ලබාදෙමින් මානව සම්පත ශක්තිමත් කිරීම ඇතුඑ අරමුණු වෙනුවෙන් තමන් නිරන්තරයෙන්ම පෙනී සිටින බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේ දී , පවතින ප්‍රතිපත්තීන්ට අනුකූලව වසර පහෙන් පහට ගුරුමාරු යාන්ත්‍රණය සකස් කරන බව ද සඳහන් කළේය.

 

Leave A Reply

Your email address will not be published.