කෝටි දෙකක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත. ඒ ලද තොරතුරකට අනුව වත්තල පල්ලිය පාර ප්‍රදේශයේදී වෑන් රථයක් පරික්ෂා කිරීමේදීය. මෙම වාහනයේ කාඩ්බෝඩ් පෙට්ටි 07ක මෙම ගංජා පාර්සල් අසුරා තිබුණි මෙම කේරල ගංජා තොගය කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැගෙන විත් ඇත.මෙය රටපුරාම මත්ද්‍රවය බෙදාහැරීමේ ජාවාරමක් බවත් මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලිසිය සදහන් කරයි.
කෝටි දෙකක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත. ඒ ලද තොරතුරකට අනුව වත්තල පල්ලිය පාර ප්‍රදේශයේදී වෑන් රථයක් පරික්ෂා කිරීමේදීය. මෙම වාහනයේ කාඩ්බෝඩ් පෙට්ටි 07ක මෙම ගංජා පාර්සල් අසුරා තිබුණි මෙම කේරල ගංජා තොගය කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැගෙන විත් ඇත.මෙය රටපුරාම මත්ද්‍රවය බෙදාහැරීමේ ජාවාරමක් බවත් මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලිසිය සදහන් කරයි.කෝටි දෙකක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත. ඒ ලද තොරතුරකට අනුව වත්තල පල්ලිය පාර ප්‍රදේශයේදී වෑන් රථයක් පරික්ෂා කිරීමේදීය. මෙම වාහනයේ කාඩ්බෝඩ් පෙට්ටි 07ක මෙම ගංජා පාර්සල් අසුරා තිබුණි මෙම කේරල ගංජා තොගය කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැගෙන විත් ඇත.මෙය රටපුරාම මත්ද්‍රවය බෙදාහැරීමේ ජාවාරමක් බවත් මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලිසිය සදහන් කරයි.කෝටි දෙකක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත. ඒ ලද තොරතුරකට අනුව වත්තල පල්ලිය පාර ප්‍රදේශයේදී වෑන් රථයක් පරික්ෂා කිරීමේදීය. මෙම වාහනයේ කාඩ්බෝඩ් පෙට්ටි 07ක මෙම ගංජා පාර්සල් අසුරා තිබුණි මෙම කේරල ගංජා තොගය කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැගෙන විත් ඇත.මෙය රටපුරාම මත්ද්‍රවය බෙදාහැරීමේ ජාවාරමක් බවත් මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලිසිය සදහන් කරයි.කෝටි දෙකක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත. ඒ ලද තොරතුරකට අනුව වත්තල පල්ලිය පාර ප්‍රදේශයේදී වෑන් රථයක් පරික්ෂා කිරීමේදීය. මෙම වාහනයේ කාඩ්බෝඩ් පෙට්ටි 07ක මෙම ගංජා පාර්සල් අසුරා තිබුණි මෙම කේරල ගංජා තොගය කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැගෙන විත් ඇත.මෙය රටපුරාම මත්ද්‍රවය බෙදාහැරීමේ ජාවාරමක් බවත් මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලිසිය සදහන් කරයි.