topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘‘අධිවේගී මාර්ග කි.මි. 2 කට යන වියදමින් අංග සම්පූර්ණ රජයේ වෛද්‍ය විද්‍යාලයක් ඉදිකළ හැකියි.’’

Champika_Ranavaka

‘‘අධිවේගී මාර්ග කි.මි. 2 කට යන වියදමින් අංග සම්පූර්ණ රජයේ වෛද්‍ය විද්‍යාලයක් ඉදිකළ හැකියි.’’යයි අමාත්‍ය පාඨලී චම්පික රණවක  කියා සිටියි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  මෙම අදහස් පලකළේ ආර්ථික, දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

2015 සිට 2025 දක්වා අතිරේක අධිවේගී මාර්ග කි.මි 356 ක් ඉදිකිරිමට සැලසුම් කොට තිබෙනවා ඒ සඳහා අප බිලියන 1,644 ණය වීමට නියමිත බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  අවධාරණය කරයි.

අනෙකුත් ප්‍රශ්න හා සැසඳීමේ දී මෙයටත් වඩා අතිවිශාල ගාණක් විය හැකි බවත්, එය ඉදිරි අවුරුදු 10 ඇතුළත රුපියල් බිලියන 1,644ක් වැයකර අධිවේගී මාර්ග ඉදිකිරිම කොතරම් තාර්කිකද යන වග පිළිබඳව සැලකිලිලට ගත යුතුයි. මන්ද අධිවෙගි මාර්ගවලින් ලැබෙන අදායමින් කළ හැකි එකම දේ එම මාර්ග නඩත්තුව සඳහා යෙදවීම පමණයි. ඒ අනුව සමස්ථ ජනතාවටම සිදු වී තිබෙනවා අධිවේගී මාර්ගවල ණය ගෙවන්න. ඒ අනුව ආදායමක් නැති තැනක මේ වැනි ආයෝජනයක් සිදු කිරිම පිළිබඳව අප වඩා අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය.

අධිවේගී මාර්ගවලට මුදල් වැය කරනවා යනු තවත් තැනක සංවර්ධනයක් අත්හිටුවීම බව ද, අධිවේගී මාර්ගයක කි.මි. 1 ඉදිකිරීමට අදවන විට මිලියන 4,000 ක් 5,000 ක් අතර ප්‍රමාණයක් වැය වන අතර එය අතිවිශාල ධනස්කන්ධයක් බවත්, එමගින් කළ හැකි දේ සලකා බැලූවහොත් කොළඹ නගරයේ වැසිකිලි, කැසිකිලි පහසුකම් නොමැතිව ජීවත්වන පවුල් 20,000 කට සෞඛ්‍ය සම්පන්න වැසිකිලි පහසුකම් ලබාදීමට හැකි බවත්, කොළඹ නගරයේ ඇළමාර්ග ආශ්‍රිතව අඩු අදායම්ලාභී පවුල් ජිවත්වන නිවාස 1,000 ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එම අයට මහල් නිවාස තනාදීමටත්, පිට පළාත්වල වෙසෙන දුප්පත් පවුල් 5,000 කට විධිමත් නිවාස තනාදිය හැකි බවත් හා මෙම කි.මි. 1ක් ඉදිකිරීමට වැයවන මුදලින් කෝටි 10 බැගින් ග්‍රාමීය රෝහල් 50ක් පුනරුත්ථාපනය කිරීම ද කළ හැකි බවයි.

එසේම අධිවේගී මාර්ග කිලෝ මීටර් 2 ට යන වියදමින්, රජයේ අංග සම්පූර්ණ වෛද්‍ය විද්‍යලයක් පිහිටුවිය හැකි බවත්, හෝමාගම ඉදිකළ හරිත විශ්ව විද්‍යාලයටද එවැනිම මුදලක් වැය වී ඇති බවය.  එසේම විශාල ගැටළුවක් බවට පත්ව ඇති ගංවතුර උවදුරින් බස්නාහිර පළාතේ පමණක් පවුල් ලක්‍ෂයක් ගංවතුරෙන් පීඩා විඳින බවත්, ඇල මාර්ග හා අනෙකුත් පොම්පාගාර ඉදිකිරීම මගින් ඒ අයට විසඳුමක් ලබාදිය හැකිය.

අධිවේගී මාර්ග කි.මි. 3කට වැය වන මුදලින් කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේම කසල ටොන් 1200ක් විද්‍යාත්මක කසළ රඳවන එකක හෝ කිහිපයක රඳවා තබාගෙන කසළ ගැටළුව මේ සියවස තුළම ඇති නොවන අයුරින් විසඳීමට හැකි බවය. නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය ඇතුළු තාක්ෂණික සේවා නවොත්පාදන ක්‍රියාවලියක මෙම මුදල ආයෝජනය කළ හොත් අලූත් තාක්ෂණ රැකියා 30,000 ක් එමගින් බිහිකළ හැකි අතර දැනට තිබෙන 4% ආර්ථික වර්ධන වේගය  5% දක්වා ඉහළ නැංවීමට හැකි බවද පැවසීය.

අධිවේගී මාර්ග කි.මි. 4කට යන වියදමින්, අද දැවෙන ගැටළුවක් වන වාහන තදබදයට ප්‍රධාන හේතුව වන පෞද්ගලික වාහන එක් මාර්ගයකින් 250 ක් ඉවත් කර ඒ සඳහා බස්රථ යෙදවීමට හැකි නම් මිනිත්තු 30කින් එම මාර්ගයේ ගමනා ගමනය කාර්යක්‍ෂම කළ හැකි බවයි. ඒ අයුරින් කොළඹට පැමිණෙන මාර්ග 7 සඳහා රජය මගින් අධිවේගී මාර්ග කි.මි. 4 වැයවන මුදලින් සුඛෝපබෝගී බස්රථ ලබාදීමට හැකි නම් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තිබෙන බලගතු ප්‍රවාහන ගැටළුව විසඳිය හැකි බවද පැවසීය. එමගින් පැය භාගයකින් මහමග නාස්තිවන කාලය ඉතුරු කර ගැනීමෙන් දිනකට රුපියල් මිලියන 125 ක ලාභයක් ඉන්ධනවලින් හා කාලයෙන් ලබාගත හැකිය.

අධිවේගී මාර්ග කි.මි. 6ක් ඉදිකිරීම සඳහා වැයවන මුදලින් කටුනායක ගුවන්තොටුපලේ දෙවන ගුවන්පථය ඉදිකිරීමට හැකි බවත්, 2020 දී සම්පූර්ණයෙන් උතුරා යෑමට නියමිත අතර ඒ සඳහා අලූත් ධාවන පථයක අවශ්‍යතාව මතුව ඇති බව ද සඳහන් කළේ ය. එසේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ බටහිර පර්යන්තය යන දෙකම එම වියදමින් ඉදිකළ හැකි බවත්, ලබන වසරේදී කොළඹ වරාය එහි උපරිම ධාරිතාවයට ළඟාවන අතර වරාය අධිකාරියට අයිති වරාය ගැඹුරු නැව් නැවැත්විය නොහැකි බැවින් යල්පැන ගිය වරායක් බවට පත්වීමට නියමිතය. ඒ වගේම විදුලි අර්බුදයට පිළියමක් ලෙස මෙගාවොට් 200 ක විදුලි බලාගාරයක් මෙම වැයවන මුදලින් ඉදිකළ හැකි බවයි. වසර 70ක් පැරණි නල පද්ධතියක් සහිත සපුගස්කන්ද තෙල් පිරිපහදුවද අදට ගැළපෙන අයුරින් නවීකරණය කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය. 2020 දී ඇතිවන ජල අර්බුදයට පිළියම් ලෙස දැනට යෝජනා වී තිබෙන කොළඹට ජලය සපයන ජලාශ දෙකක් ඉදිකිරීමට ද මේ සඳහා වැයවන මුදලින් හැකි බවය.

අධිවේගී මාර්ග කි.මි. 12 කට යන වියදමින් කොළඹ නගරයට අවශ්‍ය කරන ගුවන් පාලම්, උමං මාර්ග, නව මාර්ග පිළිබඳ ව්‍යාපෘති 15 ක් ඇති අතර එම ව්‍යපෘති 15  ම ක්‍රියාත්මක කර එමගින් කොළඹ මාර්ග තදබදය අවම කළ හැකි බවයි. එසේම ඉදිකිරීමට යන අධිවේගී මාර්ග කි.ම. 353 න් 60 ක් නැවත්වීමට හැකි නම් කැළණි, කළු, ගිංගඟ, මෙන්ම අත්තනගලූ ඔය ජල ගැලීම් පාලනය කර ජලය නොමැති පීඩා විඳින පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, මොණරාගල, අම්පාර හා හම්බන්තොට ප්‍රදේශ ගණනාවකට ජලය ලබාදී ජල ගැටළුවෙන් රට ගලවා ගත හැකි බවය.

සංවර්ධනයේ විකල්ප මොනවාද යන්න දැන් සලකා බැලිය යුතු කාලය, යුගය එළැඹී ඇති බවත්, තිරසර සංවර්ධනයට අවශ්‍ය අධිවේගී මාර්ග ඉදිකිරීමට ද නැතහොත් මිනිසුන්ට ජලය, අධ්‍යාපනය, විදුලිය, සෞඛ්‍ය, ප්‍රවාහනය, ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීම ද යන්න අවධානය කළ යුතුය. එසේම අධිවේගී මාර්ග රටට අවශ්‍යයි. නමුත් රටට අත්‍යාවශ්‍යම දේවල් කැපකර අධිවේගී මාර්ග ඉදිනොකළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.