topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනුරාධපුරයෙන් හමුවූ පුරාණ කාසි මුට්ටිය.

Coin_Pot

අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදුකරන ලද  ජේතවන ව්‍යාපෘතියට අදාළ  කැණීම් හා සංරක්‍ෂණ කටයුතුවලදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සෙන්ටිමීටර් 10 ක් පමණ උස රතු පැහැති මැටි බඳුනක් තුළ විවිධ සංකේත සහිත කාසි 325 ක්ද සෙන්ටිමීටර් 2 ක් දිගින් හා සෙන්ටිමිටර් 1 ක් පළලින් යුත් රෙදි කැබැල්ලක් සහ සෙන්ටිමීටර් 1 × 1.5 පමණ ප‍්‍රමාණයේ රෙදි කැබලි 2 ක් ද සොයාගෙන ඇති බව වාර්තාවේ.

උච්චාවාලික රජමහ විහාරය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 520 ග‍්‍රාම සේවා වසමේ උට්ටිමඩුව ග‍්‍රාමයේ පිහිටා ඇති අතර අනුරාධපුර මහනුවර මාර්ගයේ කිලෝමීටර් 18ක් ගොස් ගල්කුලම මංසන්ධියෙන් වමට හැරී යකල්ල මාර්ගයේ කිලෝමීටර් 8ක් පමණ ගමන් කර විහාරස්ථානයට ළගා විය හැකි ය.

ක්‍රි.පූ. 03 හෝ 02 වන සියවස්වලට අයත් සැලකෙන, උත්තිය රජ දවස ඉදි කළ බවට විශ්වාස කරන මෙම විහාරස්ථානයේ ගරාවැටුණු ස්තූපයක්, ආසන ඝරයක් හා ටැම්පිට විහාරස්ථානයකට අයත් බවට අනුමාන කළහැකි ගල් කණු සහිත ස්මාරක දක්නට ලැබේ. මෙම ස්තූපයේ දකුණු දොරටුවට දකුණු පසින් වේදිකාවට ඉතා ආසන්න ව සිදු කරන ලද සංරක්‍ෂණ කටයුතුවල දී කාසි ඇතුළත් මෙම බඳුන හමු වී තිබේ.

අටපට්ටම් හැඩති වේදිකාවක් මත ඉදි කර  ඇති ස්තූපයේ වට ප‍්‍රමාණය අඩි 38ක් පමණ වන අතර එය වැලි මළුවේ සිට අඩි 4ක් උසැති කළු ගලින් නිමකරන ලද හතරැස් ප‍්‍රාකාරයකින් වටකර ඇත. සළපතල මළුව රවුම් හැඩ ගලින් කළ ඇතුරුමකින් සමන්විත ය.

එයට ප‍්‍රවේශ වීම සඳහා සිව් දිශාවෙන් ම පියගැටපෙළ සහිත දොරටු දක්නට ලැබේ. ස්තූපයේ පේසාවක ලක්‍ෂණ දක්නට නොමැති අතර අඩි 2 අඟල් 11 ක් පමණ වන වේදිකාව මත ස්තූප ගර්භය නිමවා ඇත.

Map_Uchchalika_templeUchchalika

Leave A Reply

Your email address will not be published.