topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෙටුම්පත් කර නොමැති නව ව්‍යවස්ථාවක් ගැන සමාජය නොමඟ යැවීමේ උත්සාහයක් – ජනපති

 Maithripala1

තවමත් කෙටුම්පත් කර නොමැති නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සමාජය නොමග යැවීමට ඇතැමුන් දරන උත්සාහයන් පිළිබඳව රටේ සියලු ජනතාව අවබෝධයෙන් කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.

රට තුළ ඇති ප‍්‍රශ්නවලට අවස්ථානුකූලව හා වඩාත් සුදුසු ආකාරයට විසඳුම් ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙස දශක තුනකට ආසන්න බිහිසුණු යුද්ධයකට අපට මුහුණදීමට සිදුවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, රටට ආදරය කරන සැබෑ මිනිසුන් ලෙස සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලූ ශී‍්‍ර ලාංකිකයින්ට ආරාධනා කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාමේ බව සඳහන් කළේ, ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ අසිරියෙන් සමරන දීපාවලි උත්සවය නිමිතිකොට ගනිමින් පසුගියදා කොටුව, ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ දීපාවලී සැමරුම් උත්සවය අමතමිනි.

වසර තිහකට ආසන්න කාලයක් පැවති බිහිසුණු යුද්ධයකින් අහිමී වී ගිය ජාතීන් අතර සුහදතාවය, මිත‍්‍රත්වය හා අන්‍යොන්‍ය බැඳීම් නැවත ගොඩනැගීමට වත්මන් රජය කටයුතු කරමින් සිටියදී ඇතැම් අන්තවාදී පිරිසක් එම කටයුතු කඩාකප්පල් කිරිමට උත්සාහ දරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

රටේ සියලු සංස්කෘතීන්වල අනන්‍යතාවයන් හඳුනාගනිමින් සහ ඒවාට ගරු කරමින් සියලු කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දළ කෙටුම්පතක් හෝ මේ වන විට සකස්කර නොමැති අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පදනම් කරගත් වාර්තාවක් පමණක් බව ද පැවසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලුදෙනාගේ අදහස් සහ යෝජනා ලබාගනිමින් සුදුසු කි‍්‍රයාමාර්ග පමණක් ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

හින්දු සම්ප‍්‍රදායානුකූල විවිධ සංස්කෘතික අංගවලින් මෙම උත්සවය වර්ණවත් වු අතර මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය අමාත්‍ය වී.රාධක‍්‍රිෂ්ණන්, මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන  අය ඇතුළු  ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.