topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒ ආණ්ඩුව තියෙන කොට මේ ආණ්ඩුවේ අයට බැහැ. මේ ආණ්ඩුව තියෙන කොට ඒ පැත්තේ අයට බැහැ! ඒවා බැහැ මේකේ!…- ඇමති කියයි.

gayantha-karunathilake-3
”එක එක කාලවල තියෙනවා ඒ ආණ්ඩුව තියෙන කොට මේ ආණ්ඩුවේ අයට බැහැ. මේ ආණ්ඩුව තියෙන කොට ඒ පැත්තේ අයට බැහැ.ඒවා බැහැ මේකේ, මේවායේ ඒවා නැහැ. අපි සියථ දෙනාම මනුස්සයෝ කියලා හිතේ තියාගනෙ ඒ අයගේ අයිතිය ලබා දීම සදහා අපි සහයෝගය ලබා දෙමු කියන ඉල්ලීම තමයි මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ” යයි. ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක  කියා සිටියි.   අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ඉඩම් ගැටථ විසදා එම ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම වෙනුවෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්ක කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදිය.එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන අනුරාධපුර දිස්ති‍්‍රක්කය තුළ හොද ඉලක්කයකට යන්න පුථවන් කියා මට හිතෙනවා. දැනටමත් දක්වලා තියෙන සහයෝගය ඉතා ප‍්‍රශංසනියයි. අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මේ වැඩ පිළිබදව ඉතා උනන්දුවෙන් කටයුතු කරලා තියෙනවා.
ජනතාවගේ ප‍්‍රධානතම ගැටලූව තමයි තමන්ගේ ඉඩමට සින්නක්කර ඔප්පුව ලබා ගැනීම. අපි සියළු දෙනාම ඒ සදහා උදව් උපකාර කළ යුතුයි.
අපේ දිස්ත‍්‍රික්කයටත් ප‍්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස චන්ද්‍රානි බණ්ඩාර ඇමතිතුමිය අපිව උනන්දු කරලා අද ඒ වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙනවා.
මේ කටයුත්ත සේවාවකටත් වැඩිය පිං ලැබෙන කටයුත්තක් කියලා මට හිතෙනවා. අපි ඔක්කොම එකතු වුනාම ලක්ෂ සංඛ්‍යාත පිරිසගේ හිත් සතුටු කරන පුණ්‍ය කර්මය සිදු කළ හැකියි යයි පැවැසීය.
ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම ගමගේ, අනුරාදපුර දිස්ති‍්‍රක් අතිරේක දිසාපති කීර්ති ගමගේ, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, රජයේ මිනුම්පති පී.එම්.ප සමගින් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ සියළුම ප‍්‍රාදේශීය ලේකම්වරුන් සමග මහජන නියෝජිතවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.