topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලන ආණ්ඩුව හංගලා හොරට ගහන්නේ නෑ.

 Mahinda_Amaraweera

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොරට හංගලා සිදුකරන්නේ නැති බව, ධීවර ඇමති මහින්ද අමරවීර  පසුගියදා ගාල්ල හබරාදුවේ දී පැවැති ධීවර රැස්විමක දී පැවැසීය.

 එහෙදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙස් ද කීය.

ලංකාවේ ධීවර ජනතාවට නිවාස පහසුකම් ලබා දෙන්නට පියවර ගන්නවා නිවාස ලබාදන්න මේ අනුව පියවර ගන්නවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වැසිකිළි පහසුකම් නැති 15 000 ක් පමණ සිටිනවා.මුහුදු කරයේ වැසිකිළි නොමැති පිරිස 7 000 ක් පමණ වැසිකිළි නොමැතිව සිටිනවා.මේ අවුරුද්දේ 30,000 කට වැසිකිළි නිමකර ගන්නට ආධාර ලබාදෙනවා.මේ සියලුම වැසිකිළි ආධාර හා නිවාස ආධාර කිසිදු පක්ෂ භේදයකින් තොරව ධීවර ජනතාවට ලබාදෙනවා.ධීවර අපනයන ආදායම මේවන විට සියයිට 40කින් ඩැඩිකර ගන්නට අපිට හැකිව තියනවා.මේ තුළින් අපට විශාල ආදායමක් ලැබෙන බව කියන්නට හැකියි.එය පෙනෙන්නට තියනවා.සියයට පනහේ සහනාධාර  ක්‍රමයක් ගිය වසරේ අප ධීවරයන්ට හදුන්වා දුන්නා.රුපියල් ලක්ෂ 130ක් බෝට්ටුවක් හදාගන්නට ආධාරයක් වශයෙන් දුන්නා.ධීවරයන් නවීනතම තාක්ෂණයට යා යුතුයි. නමුත් අපේ ධීවරයන් නවීන තාක්ෂණයට ටිකක් බයයි.සාම්ප්‍රධායිකව  ධීවර කරමාන්තය කළ ධීවරයා වෙනුවට නවීන තාක්ෂණයෙන් ධීවර කර්මාන්තය සිදුකරන්ට ධීවරයාන්ගේ දරුවෝ යොමුකරන්න මේවන විට පියවර ගෙන තියනවා.ධීවරයාට ලංකාවේ තිබූ සමාජමය මැණිම වෙනස් කර ධීවරයා ආයෝජකයෙක් සමාගම්කරැවෙක් ආදි වශයෙන් වෙනස්කර කරන්ට තමයි මා බලාපොරොන්තු වන්නේ.මසුන් ආනයනය කිරීමේ දි ගිය වසරේ මෙ.ටො. එක් ලක්ෂ 20 000 ක් පමණ වුනා.අපි රට යවපු ප්‍රමාණය මෙ.ටොන් 18 දාහයි එය මදියි.මේ වසරේ දී අප අපනයන ආදායම මසුන් හරාහා ලබා ගන්නට පියවර ගන්නවා.ආනයන වියදමට වඩා අපනයන වියදම වැඩිකරන්නට පියවර ගන්නවා.මසුන් සැකසුම් කරන කර්මාන්ත 32ක් අප සතුව දැන් ලංකාවේ පවත්නාගෙන යනවා.ඒවායේ දහස් ගණන් රස්සාවල් කරනවා ආදායම ඉහළ ගණන් මේ අනුව ලැබෙනවා.අප අප ධීවර අංශයේන්  සිටින්නේ 12 , 13වන ස්ථානයේය. නමුත් අප 2020 දී අප විදේශ ආදායම ලබන තෙවන ස්ථානයට වත් ගෙන එන්නට පියවර ගන්නවා.අප අලුතෙන් ආරම්භ කරනවා ධීවර වගා කර්මාන්ත පුර,මන්නාරම මඩකලුපව,හම්බන්තොට ඇතිකරනවා මේ සියුලුම මසුන් පිටරට යවන්න තමයි අපි කටයුතු සිදුකරන්නේ.අපනයනය කරන්නයි සකස් කරන්නේ.ඉස්සන් කකුළුවන් මුහුදු කූඩැල්ලා ආදි කොට ඇති දුරලභ මසුන් ගොඩ බිම ඇතිකරන්න  සකස් කරන්න ඇතිකරන්නයි පියවර ගන්නේ.මුහුදේකූඩුවල මසුන් ඇති කිරිම මේවන යිට ත්‍රිකුණාමලයේ දී ඇතිකර තියනවා.මේ ආකාරයට ධීවර අංශය හරහා රටටම දියුණු කිරීම සඳහා තමයි අප මේ ගමන් කරන්නේ.ලංකාවේ ධීවරයාගේ හිමිතැන හා ඒ අයගේ ආදායම ද වැඩිකරන්නට පියවර ගන්නවා.

අපි ආණ්ඩුව සමඟ එක් වු නිසායි මේ මහා සංවර්ධනයක් ආසනයට දිස්ත්‍රික්කයට,පළාත්ට රටට සිදුකරන්නට හැකියාව ලැබනේ.අපි විපක්ෂයේ හිටියානම් ඒකාබද්ධයේ සිටියානම් විරෝධතා විතරයි. කඳුළු ගෑස් කාගෙන එන්න තිබුනා. එවිට පාක්ෂිකයෝ කියයි. මන්ත්‍රිතුමා හරි සොක් කියලා. නමුත් මේ තුළින් ජනතාවට වැඩක් නෑ.නමුත් අප ජාතික ආන්ඩුවේ සිට ගමේ සංවර්ධනයට රටේ සංවර්ධනයට වැඩි දායකත්වයක් ගන්නට හැකි වුනේ ජාතික ආණ්ඩුවට අපි එක්වු නිසායි.

අපි එජාප ආණ්ඩුවේ එල්ලිලා ඉන්නේ නෑ.අපි ඉන්නේ ජාතික ආන්ඩුවකයි. ජනාධිපති තුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටින එජාප සමඟ සකස් කළ ජාතික ආණ්ඩුවකයි.මෙහි අප ඉදගෙන රට සංවර්ධනය කරන්නට ආණ්ඩුව වැරදිකරනවානම් ඒවා නිසා මඟකට ගෙන එන්නට අපි පියවර ගන්නවා.අපි කැබිනට් මණ්ඩලයේ ගොළුවන් බීරං වාගේ ඉන්නේ නෑ හොද යහපත් දේට සහයෝගය දෙනුවා වැරදි දේ සිදුකරන්න ඉඩ දෙන්නේ නෑ. ඒවා නතර කරනවා.අපි රජයේ දේපල හෝ ඉඩම් විදේශිකයන්ට විකුනන්නට ඉඩ දෙන්නේ නෑ.නමුත් සමහරු විවිධ දේ කියනවා. නමුත් අපි රට බෙදන කිසිදු කටයුත්තකට සහයෝගයක් දෙන්නේ නැති බවත් අපි මෙහි දි කියනවා.ඒ කිසිදු දේකට අපි සහයෝගය දෙන්නේ නෑ කියලා ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.අපි අත් උස්සන්නේ නෑ පෙඩරල් ගෙන එන්නට හෝ වෙනමම ආණ්ඩු සකස් කරන්න අපි අනුමැතියක් දෙන්නේ නෑ.සහයෝගයක් දෙන්නේ නෑ.අපේ දර්ශනය රට ආරක්ෂා කරන්නයි. අපි එය සිදුකරනවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රටට ආදරය කරන රටට ගරුකරන ජනතාවට ගරුකරන නායකයෙක්.සිංහල බෞද්ධයෙක් එතුමා කිසිදු දිකක අපට හෝ අපේ රට බෙදන කිසිදු කටයුත්තකට අත උස්සන්නේ නෑ නායකත්වය දෙන්නේ නෑ. සහයෝගයක් දෙන්නේ නෑ. එය අපට රටට ජනතාවට විස්වාසයි.ජනාධිපතිතුමා රට ආරක්ෂා කරනවා.

තවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අවසන් යෝජනා වලිය හෝ සකස්කර නෑ.විවිධ පිරිස් විවිධ දේ සමහරු කියනවා. නමුත් එයයි සෑබෑ වු තත්වය වන්නේ.සමහරු කියනවා මෙන්න බෙදනවා ඔන්න බෙදෙන්නව කඩනවා බුද්ධාගමට තියන තැන නැති වෙන්න යනවා නැති කරන්න හැදනවා කියලා.

නමුත් මේවා මෙහෙම කරන්න බැ.එහෙම කරන්නේ නෑ. සියලුම දෙනාගේ අනුමැතිය ඇතිව පක්ෂවල කැමැත්ත මත පාර්ලිමේන්තුවේ අනුමැතිව ඇතිව තුනෙන් දෙකක අනුමැතිය ඇතිව ආදි වශයෙන් තමයි සිදුකරන්නේ.ඒ ආකාරයට සම්මත වු පසුව ජනතාව අතරට ගොස් ජනමත විචාරණයක් ඇතිව තමයි යම් බලය බෙදිමක් සිදුකරන්නේ නම් සිදුකළ යුතුව ඇත්තේ සිදුකරන්නේ.

අපි මෙය සිදුකරනනේ හොරට කිරීමක් හංගලා ගහන දෙයක් නොවෙයි ජනතාව අතරට යා යුතු දෙයක්.ඒ නිසා රට බෙදන හෝ රට වෙනස් කරන බුද්ධාගමට ඇති අයිතිය නැතිවන කිසිදු කටයුත්තක් අපි ආණ්ඩුව සිදුනොකරන බව අපි පැහැදිලිව ම කියන්න කැමැති යැයි  පැවැසීය.

Leave A Reply

Your email address will not be published.