topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මන්ත්‍රී ප්‍රතිපාදන අවුලක්.

JVP_Nalin_Hewage

බලය බෙදීම ගැන මහ ලොකුවට කතාකරන මේ ආණ්ඩුව  මන්ත්‍රී ප්‍රතිපාදන සංශෝධනය කිරීම පවා කොළඹින් සිදු කිරීමට සිදුවීම නිසා දකුණු පළාතේම මන්ත්‍රීවරුන් අපහසුතාවයකට ලක්ව ඇති බව ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ  පවසයි.

ඔහු එසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හා 23 දින එක්වෙමිණි. මෙම රැස්වීම සම සභාපති එජාප ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ගේ ප්‍රධනාත්වයෙන් පැවති අවස්ථාවේ දීය.එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වු නලීන් හේවගේ.

”ඉස්සර මන්ත්‍රී ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයා හරහා සිදු කර ගන්න පුළුවන් කම තිබුණා. ඒක ඉතාම හොදින් කඩිනම්ව ක්‍රියාත්මක වුනා. දැන් කිසිම සම්බන්ධතාවයක් නෑ මේවායේ. මේ නිසා මුදල් නිරපරාදේ යනවා. මම සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගෙන් ලක්ෂ 2.5 ක් ඉල්ලලා කිහිඹිය සෞඛ්‍ය මධ්‍යස්ථානයට දුන්නා. පස්සේ දැන ගත්තේ ඒකට බන්දුල ලාල් මන්ත්‍රීවරයාත් ලබා දීලා. මේ වගේ හැම තැනම වෙනවා. දැන් මෙකේ කිසිම සහ සම්බන්ධයක් නෑ යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.