topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පසුගිය පාලන සමයේදී නිසි අනුග්‍රහයක් පැවතියේනම් මොරගහකන්ද මේ වන විට යථාර්ථයක් බවට අවසන්.

19-1024x1009

පසුගිය පාලන සමයේදී නිසි අවධානයක් සහ අනුග්‍රහයක් පැවතියේ නම් මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය පිලිබඳ රජ රට ජනතාවගේ බලාපොරොත්තු මේ වන විට ඵල දරා අවසන් බව ජනපති පවසයි.

රජ රට ජනතාවගේ කඳුළු කථාව නිමා කරන මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය තම සිහිනය වූ බව ප්‍රකාශ කළ ජනාධිපති නොයෙකුත් අභියෝග සහ අමිහිරි අත්දැකීම් රැසක් හමුවේ වුවද අද එය ජය ගැනීමට හැකිවීම දෛවෝපගත සිදුවීමක් බව ද කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මේ බව ප්‍රකාශ කළේ මොරගහකන්ද – කළුගඟ සංවර්ධනය ව්‍යාපෘතියේ කළුගඟ ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික උත්සවයට එක් වෙමිනි.
පසුගිය රජය මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාද කරමින් තමා සමඟ තිබූ ගැටළුවට රජ රට ජනතාවගෙන් පළිගත් බවද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපති, තමා ජනාධිපති ධූරයට පත්වීමත් සමග රජ රට අහිංසක ගොවි ජනතාවගේ බලාපොරොත්තු යළි පුබුදුවමින් මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කළ බව ද කියා සිටියේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළුගඟ ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කුමන අභියෝග පැමිණියද නව රජයේ වැඩපිළිවෙළ ආපසු නොහරවන බවයි.
කුමන අභියෝග හමුවේ වුව ද රටේ සංවර්ධනය සඳහා ඉදිරි පස් වසර තුළ කැපවන බව ද ජනාධිපති අවධාරණය කළේය.
ගොවි ජනතාව ප්‍රමුඛ සමස්ථ ජනතාවගේ ආර්ථීකය ශක්තිමත් කරමින් හෙට උපදින දරුවන් වෙනුවෙන් වාසනාවන්ත සමෘද්ධිමත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.