topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි යාපන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙන් අත්සන් ලක්‍ෂයක්.

Jafna

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් උතුරු පලාතෙන් අත්සන් ලක්ෂයක් ලබා ජනාධිපතිවරයාට බාර දීමට පියවර ගෙන ඇතැයි වාර්ථා වේ. යාපනය සරසවියෙන් අදාල අත්සන් ලබා ගැනීම ආරම්භ වී ඇති අතර  ඉදිරි දින කිහිපය පුරාම උතුරු පලාතේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි සාමාන්‍ය ජනතාවගෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක් ගැනීම ආරම්භ කොට ඇතැයි සඳහන් වේ.

මෙම අත්සන් ගැනීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් පෙන්වාදී ඇත්තේ, දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරතව ඇති දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු කටයුතු වව්නියාව අධිකරණයට මාරු කළ යුතු බවටත් නඩු නොමැතිව සිටින දේශපාලන සිරකුරුවන් වහාම නිදහස් කළ යුතු බවටත් ය.

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.