topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෝප් තීන්දු ක්‍රියාවට නැගෙයිද?

 Sunil_Hadunetthi

රාජ්‍ය ගිණුම්කාරක සභාව (COPA) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) යන කාරක සභාවන්ගෙන් ඉදිරිපත් වන වාර්තා ක්‍රියාවට නැංවීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්   කථානායක කරු ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැතිබව වාර්ථා වේ.

මේ සදහා මුදල් හා ජනමාධය ඇමති මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති (COPA) ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාවේ (COPE)  සභාපති සුනිල් හදුන්නෙත්ති යන මැති ඇමතිවරුන්ට  අමතරව පාර්ලිමේන්තු මහලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම්, විගනකාධිපති, නීතිපති ඇතුලු විෂයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

මෙම විශේෂ සාකච්ඡාවේදී කථානායකවරයා සදහන් කළේ ඉතිහාසයේ කිසිදු යුගයක නොවූ තරම් කෝප් කාරක සභාවන් බල ගන්වා ඇති අතර,  අද වන විට එම කාරක දෙක ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම 8 වන පාර්ලිමේන්තුව ලද ජයග්‍රහණයක් බවයි.

ඉහත කාරක සභාවන් කැපවීමෙන් යුතුව ස්වකීය වගකීම ඉටු කරමින් මේ වන විට රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) මගින් වාර්තා 03 ක් සහ පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාව (COPE)  මගින් වාර්තා 05 ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්ව ඇති බව හෙ‍තෙම පෙන්වා දුන්නේය.

මහජන මුදල් අපයෝජනය නාස්තිය හා අකාර්යක්ෂම භාවිතය පිලිබද අවස්ථා ගණනාවක් මෙම වාර්තා මගින් අනාවරණය කර තිබීම තම බෙහෙවින් අගය කරන බව ද කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය දශක ගණනාවක් මෙම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ නමුත් කිසිදු පියවරක් ගැනීමට කටයුතු නොකිරීම පාප කර්මයක් ලෙස හඳුන්වා දුන් කථානායකවරයා යෝජනා කළේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මෙම වාර්තා සදහා ඊලග පියවර ගැනීම භාණ්ඩාගාරය විසින් සිදු කළ යුතු බවය.

මෙහිදී අදහස් දැක්වූ මුදල් ඇමතිවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ මෙය ඉතා බැරෑරුම් කාර්යයක් වුවත්, එය ක්‍රියාත්මක කිරිමේ දී  ලෝකයේ දියුණු රටවල පවතින ක්‍රමවේදයන්ද අධ්‍යයනය කර  ඒ අනුව ක්‍රියා කිරීම යෝග්‍ය බවයි.

පූර්ණ බලැති යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ගැන විගනකාධිපති හා නීතිපති විසින් ද කරුණු දක්වන ලදී.  සාකච්ජාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ද දීර්ඝ ලෙස අදහස් ප්‍රකාශ කල අතර, රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තා ක්‍රියාත්මක කිරීම සදහා දැනට ක්‍රියාදාමයක් ඇතත් පසුගිය අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දුන්නේය. ඒ ගැන වහාම පියවර ගැනීමට හැකි නමුත් පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාව (COPE) වෙනුවෙන් කිසිම යාන්ත්‍රණයක් නොමැති බවද හෙතෙම සදහන් කළේය.

මෙම පාර්ලිමේන්තු සැසිවාරය තුල එක්සත් ජනපද ආධාර වැඩ සටහන (USAID) හා එංගලන්තයේ වෙස්මිනිස්ටර් පදනම හරහා වැඩමුළු ගණනාවක් පවත්වා මෙම ක්‍රියාවලීන් පිලිබද මන්ත්‍රීවරු දැනුවත් කර ඇති බවත් යාන්ත්‍රණය සැකසීමේ දී අන්තර් ජාතික සහයෝගය ද ලබා ගත හැකි බවත් කථානායකවරයා මෙහිදී සදහන් කළේය.

පැමිණි සියලු දෙනාගේ හට පොදු අදහස වූයේ මෙම රැස්වීම ඉතා වැදගත් හා කාලෝචිත බවත්, නොවැම්බර් මාසයේ නැවතත් රැස් වී ඵලදායී  ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික යුතුකමක් බවත්ය.

Leave A Reply

Your email address will not be published.