topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමතිගේ ගුරු මාරු වෙයිද? විදුහල්පතිවරුන්ටත් යන්න වෙයි.

 

Akila_Minister
ගුරුවරුන් පමණක් නොව වසර දහයකට වඩා එකම පාසලේ රාජකාරිය කළ ජාතික පාසල් වල විදුහල්පතිවරුන්ද ළඟදීම වෙනත් පාසල් සඳහා මාරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.අමාත්‍යවරයා මෙසේ සදහන්කලේ  පසුගියදා පැවති  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වෙනුවෙන් නොබියව නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කළ අතර .පසුගිය දිනවල සිදු කළ ගුරු මාරුව වැඩසටහන සම්බන්ධයෙන් ගුරුවරුන් දැක්වූ අදහස් කිහිපයක් ද සිහිපත් කළ අමාත්‍යවරයා, ගුරුවරුන් මාරු කිරීම නොව අධ්‍යාපන අමාත්‍යවරයාගේ ගුරු මාරුව සිදුකරන්නේ කෙසේදැයි කෙනෙකු තමාගෙන් විමසූ බවද සඳහන් කළේ සිනහ මතුකරමින්.

කිසිදු තීරණයක් කිසිවකු සමඟ ද්වේශ සහගතව නොව පද්ධතියේත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේත් උන්නතිය වෙනුවෙන් ගන්නා බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා,කලට වෙලාවට ගත යුතු තීන්දු සහ තීරණ නිසි පරිදි නොගැනීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියට තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව ද සිහිපත් කළා.මෙවැනි තත්ත්වයක් මත අකාර්යක්ෂම වී ඇති පද්ධතිය විධිමත් කිරීම වෙනුවෙන් ගත හැකි ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.