topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාළු-වැඩියෙන් අහුවෙයි,මිල අඩුවෙයි,තැනින් තැන ජංගම රථත් යෙදවේ.

Fish
මේ දිනවල විශාල වශයෙන් දිවයින අවට මුහුදු කලාපයෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම හේතුවෙන් එම මසුන් අලෙවි කිරීමේ ජංගම සේවාවක් ලංකා ධීවර සංස්ථාව  ආරම්භ කර තිබේ.
ඒ අනුව ලංකා ධීවර සංස්ථාවේ ලොරි රථවලින් ප්‍රවාහනය කරන මසුන් අලෙවි කිරීමේ එම වැඩ සටහන අද (28) කිරිබත්ගොඩ, ජුබිලි කනුව, රාගම, මරදාන, දෙහිවල, ගෙලිඔය, මහියංගනය, නුවරඑළිය හා ගම්පහ ප්‍රදේශවල ස්ථාන නිහිපයකදී සිදු කෙරේ.
එමෙන් ම අනිද්දා 29 දින කිරිබත්ගොඩ, මාලබේ, බොරැල්ල, නුගේගොඩ, කටුගස්තොට, රත්මලාන, පේරාදෙනිය, නාවලපිටිය, ගම්පහ යන ප්‍රදේශවල  මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.
මේ වනවිට අංජිලාවෝ, කුම්බලාවෝ, පරව්, සාලයෝ, අලගොඩු හා බලයා යන මත්ස්‍ය විශේෂ බහුල වශයෙන් ධීවර ප්‍රජාව විසින් නෙළාගනු ලබයි. එමෙන්ම එම මත්ස්‍ය වර්ග වල මිල ගණන් ද අන් කවදාටත් වඩා පහළ යාම සුවිශේෂිතය.
ඊයේ කිරිබත්ගොඩ, ගල්කිස්ස, සෙත්සිරිපාය, මාලිගාවත්ත, කොටුව දුම්රිය පොළ, ගම්පොළ, තලවකැලේ, හැටන් හා ගම්පහ ප්‍රදේශවල මෙම සේවාව ක්‍රියාත්මකය.
මේ දිනවල දකුණු මුහුදු තීරය විශේෂිතව දිවයිනේ සෙසු මුහුදු කළාපවලින් මත්ස්‍ය සම්පත බහුලව නෙලා ගැනීමට හැකි වී තිබේ. එමනිසා මත්ස්‍ය මිල ගණන් ඉතාමත් පහළ මට්ටමක පවතී.
මුහුදු වැල්ලේ දීම මිල දී  ගන්නා අළුත් මාළු ස්ථාන කිහිපයක දී පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර  ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දෙනු ලැබීය.

Leave A Reply

Your email address will not be published.