topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උගන්වන්න ගුරුවරු රෝහලට.

 

 

lnc 3

රෝහලේ ගත වී දිගු කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමෙන් වළක්වාගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහරගම අපේක්ෂා රෝහල ද ඇතුලුව විශේෂිත රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ට  අදාළ විෂය කොටස් ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන් වසරක සේවා කාලයකට ගුරුවරුන් එම රෝහල්වලට අනුයුක්ත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බව පවසයි.ඒ අනුව වසරක කාලයක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව සිටි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන් 05 දෙනා ගේ වසරක සේවා කාලය අවසන් වීමත් සමග  ඉදිරි වසරක කාලයක් සඳහා නවක ගුරුවරුන් 05 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීම පසුගි දා සිදු කරන ලදී.

රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී නැවත පාසලට ගිය විට අදාළ විෂය කොටස් අතපසු වීම නිසා බොහෝ අවස්ථාවලදී එම සිසුන් පාසලින් ගිලිහෙන්නන් බවට පත්වන බැවින් එම දරුවන්ට ඉගෙනුම් අවස්ථා ලබා දීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයිනේ හඳුනාගත් සෙසු රෝහල් සඳහා ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබද සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  නිලධාරීන්ට උපදෙස් ලබා දී  ඇත.

කොළඹ නාලන්දා විදුහලට අනුයුක්තව පත්වීම් ලැබ වසරක සේවා කාලයක් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්ත කරනු ලැබ සිටින මෙම ගුරුවරුන් අතර සිංහල මාධ්‍ය ගුරුවරුන් 04 දෙනෙකු සහ (01) එක් දෙමළ මාධ්‍ය ගුරුවරයකු සිටී.

 

Leave A Reply

Your email address will not be published.