topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මන්ත්‍රිකම ලැබුණු පියසේන ගමගේ මෙහෙමත් කියනවා………මට ඇමති කමක් ලැබෙයි.!

Piyasena Gamage

ගීතා කුමාරසිංහට  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  අද තහවුරු කළේය.

ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට ප්‍රදේශවාසීහු දෙදෙනක් ඉදිරිපත් කළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය මීට පෙර එය තහවුරු කළ අතර ඊට එරෙහිව ගීතා කුමාරසිංහ විසින් ඉදිරිපත් කර  තිබු  අභියාචනය විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

ඒ අනුව පසුගිය මැතිවරණයේ දී මනාප ඡන්ද 63955 ක් ලබා ගනිමින් එජනිස ලයිස්තුවේ 05 වන ස්ථානය දිනාගත් ගීතා කුමාරසිංහට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වන අතර පසුගිය මහ මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ එජනිස යටතේ තරඟ කර හත්වන ස්ථානය දිනා ගත් හිටපු ඇමති පියසේන ගමගේට එයින් හිස් වන පාර්ලිමේන්තු අසුන හිමිවීමට නියමිතව ඇත.

පසුගිය මහ මැතිවරණයේ දී ඡන්ද 47248 ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ හත් වන ස්ථානයට පත් වුයේ හිටපු ඇමති පියසේ ගමගේ යි.

මේ සම්බන්ධයෙන් හිටපු ඇමති පියසේන ගමගේගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.

රටේ නීතිය   නිසි පරිදි ක්‍රියාත්මක වෙලා මට සාධාරණයක් ඉටු වුනා. දැන් ඉතින් පාර්ලිමේන්තු යන්න වෙනවා නේ. ගිහින් අපේ ජනතාවට සේවයක් කිරීම අරමුණයි. ඇමති කමක් ලැබුනොත් කරනවා. නමුත් මම කවදාවත් පස්සෙන් ගිහින් ඇමති කම් ඉල්ලලා නෑ.  වසර 17යු.එන්.පී පාලනය නැති කරන්න දකුණේ ප්‍රමුඛ තාවය ගත්තේ රිචඩ්,දොඩංගොඩ ට පස්සේ මම. නමුත් රාජපක්ෂ මහත්මයා මම ජේෂ්ඨ ඇමති කරා. නමුත් මම පස්සෙන් ගිහින් ඇමතිකම් ඉල්ලුවේ නෑ. එහෙම කරන මිනිස්සු නෙවේ අපි.  දුන්න දේ කරගෙන මම හිටියා. දුන්න ඇමති කමේ ගාල්ලට රටට වැඩ කරා. ඒ වගේම ඉතින් මේ සැරෙත් ඇමතිකමක් ලැබුනොත් හොදට වැඩ කරනවා.

අපේ ඡන්ද දායකයා වැඩ කරාට ඡන්දේ දෙන අය නෙවේ. පසුගිය මැතිවරණය වෙලාවේ ආපු රැල්ලට මම හසුවුනා.  මම මිනිස්සුන්ට දොස් කියන්නේ නෑ. ඔය දැන් යහපාලනයට එකතුවෙලා ඉන්න අයත් එදා කිව්වේ පනින පියසේනට දෙන්න එපා කියලා. තව අය එකතු වෙලා මට වට කරලා ගැහුවා. ගැහුවා විතරක් නෙවේ මාව සමුල ඝාතනය කරා. ඇත්තටම එදා වුන දේ ගැන මට තියෙන්නේ කණගාටුවක්. අද ඇමතිකම් අරගෙන ඉන්න අයත් මට කෙනෙහිලි කම් කරා. ඔය සියළු දේ ට අහුවුන මම පැරදුනා. පස්සේ තමයි මිනිස්සුන්ට තේරුණේ හිනිදුමට මන්ත්‍රී කෙනෙක් නෑ කියලා. එතකොට පරක්කු වැඩියි.  දැන් යළිත් සාධාරණය ඉෂ්ඨ වෙලා තියනවා.

Leave A Reply

Your email address will not be published.