topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් අහෝසි කරනු . 06 වැනිදා සිට මාරාන්තික උපවාසයක් හා අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක්.

SAITM
2017/10/29 දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප‍්‍රකාශයට පත් කරන ලද සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කිරීමේ නිවේදනය මගින් සිදුකර ඇත්තේ ජනතාව තවදුරටත් රැවටීමක් බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

සයිටම් ආයතනය සැබෑ ලෙස අහෝසි කරවා ගැනීමේ අරමුණින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංවිධානය සයිටම් විරෝධී ජන පවුර හා එක්ව මෙම මස 06 වැනිදා සිට මාරාන්තික උපවාසයක් ඇරඹීමට නියමිත බවත් එම උපවාසයට සමගාමීව එයට සහයෝගය පිණිස ජයග‍්‍රහනය තෙක් අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිය සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවත්  සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

Leave A Reply

Your email address will not be published.