topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උසස් පෙළ, නව වෘත්තීය විෂය ධාරාවට , නවක ගුරුවරුන් 2100 ක්, – බඳවාගැනීමට අදාළ, ගැසට් නිවේදනය අද එයි.

Akila_Dream

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මඟපෙන්වීමෙන් මේ වසරේ සිට ක්‍රියාවට නංවනු ලබන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ගුරුවරුන් බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය අද (10) නිකුත් කළ බව අධ්‍යාපන අමත්‍යාංශය දන්වා සිටී.

 ඒ අනුව, ජාතික හා පළාත් පාසල්වල නව උසස් පෙළ වෘත්තීය විෂයධාරාවට අදාළ ව පවත්නා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට උපාධිධාරීන් 2100ක් බඳවාගැනීමට නියමිතයි.

මේ සඳහා සුදුසු උපාධිධාරී ගුරුවරුන් තෝරාගැනීම විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරග විභාගයක් සහ ඉන් ලබාගන්නා ලකුණු ප්‍රමුඛතාව අනුව පෙළගැස්වීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයක් හා ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵල මත සිදුකිරීමට කටයුතු යොදා ඇත.

පාසල් පාදක ක්‍රමය පදනම් කරගනිමින් පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව මෙම බඳවාගැනීම් සිදුකරන අතර 2017-12-11 දිනට පෙර ක්‍රියාත්මක වන පරිදි පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ අනුමත විශ්ව විද්‍යාලයකින් උපාධි ලබා ඇති, අදාළ විෂය උපාධියට ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති අයදුම්කරුවන්ට මේ සදහා අයදුම් කළ හැකියි. ඒ අනුව ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය, ප්‍රාසාංගික කලාව, කාර්ය සිද්ධි කළමනාකරණය, ශිල්ප කලා, අභ්‍යන්තර නිර්මාණකරණය, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, කලාව හා පිරිසැලසුම්කරණය ඇතුළු වෘත්තීය විෂයයන් 26ක් සඳහා නවක උපාධි ගුරුවරුන් බඳවා ගැනීමට අපේක්ෂිතයි.  

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනෙහි නියාමක ව්‍යාපෘතිය දිවයිනේ සියලු ම පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 42ක මේ වනවිටත් ක්‍රියාවට නැංවෙන අතර වෘත්තිය විෂය ධාරාව තෝරාගත් සිසුන් වෙත පළමු අදියර යටතේ නියමිත පොදු විෂය මාලාව ඉගැන්වීම මේ වනවිටත්  ආරම්භ කර ඇත.

 

උසස් පෙළ, නව වෘත්තීය විෂය ධාරාව සඳහා, නවක ගුරුවරුන් 2100 ක්,

බඳවාගැනීමට අදාළ, ගැසට් නිවේදනය, අද නිකුත් වෙයි,

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ, මඟපෙන්වීමෙන් මේ වසරේ සිට, ක්‍රියාවට නංවනු ලබන, 13 වසරක සහතික කළ, අධ්‍යාපන වැඩසටහන යටතේ, හඳුන්වා දී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා, ගුරුවරුන් බඳවාගැනීමට අදාළ, ගැසට් නිවේදනය, අද (10) නිකුත් කළ බව ,අධ්‍යාපන අමත්‍යාංශය, දන්වා සිටී,

 ඒ අනුව, ජාතික හා පළාත් පාසල්වල, නව උසස් පෙළ වෘත්තීය විෂයධාරාවට අදාළ ව, පවත්නා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා, ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට උපාධිධාරීන් ,2100ක් බඳවාගැනීමට නියමිතයි,

මේ සඳහා සුදුසු, උපාධිධාරී ගුරුවරුන් තෝරාගැනීම, විභාග දෙපාර්තමේන්තුව විසින්, පවත්වනු ලබන විවෘත තරග විභාගයක් සහ, ඉන් ලබාගන්නා ලකුණු ප්‍රමුඛතාව අනුව, පෙළගැස්වීමෙන් පසු ,සම්මුඛ පරීක්ෂණයක් හා ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵල මත, සිදුකිරීමට කටයුතු යොදා ඇත,

පාසල් පාදක ක්‍රමය පදනම් කරගනිමින්, පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව, මෙම බඳවාගැනීම් සිදුකරන අතර, 2017-12-11 දිනට පෙර ,ක්‍රියාත්මක වන පරිදි, පිළිගත් විශ්ව විද්‍යාලයකින් ,හෝ අනුමත විශ්ව විද්‍යාලයකින්, උපාධි ලබා ඇති, අදාළ විෂය උපාධියට, ප්‍රධාන විෂයක් ලෙස හදාරා, ඇති අයදුම්කරුවන්ට මේ සදහා අයදුම් කළ හැකියි, ඒ අනුව ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය, ප්‍රාසාංගික කලාව, කාර්ය සිද්ධි කළමනාකරණය, ශිල්ප කලා, අභ්‍යන්තර නිර්මාණකරණය, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, කලාව හා පිරිසැලසුම්කරණය ඇතුළු, වෘත්තීය විෂයයන් 26ක් ,සඳහා නවක උපාධි ගුරුවරුන්, බඳවා ගැනීමට අපේක්ෂිතයි,

13 වසරක, සහතික කළ අධ්‍යාපන වැඩසටහනෙහි, නියාමක ව්‍යාපෘති,ය දිවයිනේ සියලු ම පළාත් නියෝජනය වන පරිදි, තෝරාගත් පාසල් 42ක, මේ වනවිටත් ක්‍රියාවට නැංවෙන අ,තර වෘත්තිය විෂය ධාරාව, තෝරාගත් සිසුන් වෙත, පළමු අදියර යටතේ, නියමිත පොදු විෂය මාලාව, ඉගැන්වීම මේ වනවිටත්  ආරම්භ කර ඇත,

 

Leave A Reply

Your email address will not be published.