topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හමුදා බුද්ධි අංශ සාමාජිකයා හදුනාගැනීමේ පෙරට්ටුවකට.

received_10208637953778741

හමුදා බුද්ධි අංශ සාමාජිකයා හදුනාගැනීමේ පෙරට්ටුවකට

received_10208637953778741මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සාමාජිකයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණා.

ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව හමුදා බුද්ධි අංශ කඳවුරුවල ඇති තොරතුරු හා ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි අධිකරණය පසුගියදා යුද හමුදාපතිවරයාට නියෝග කළා.

ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් චිත්‍රයක් පවා ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලීසිය ක්‍රියාකළා.

ලසන්ත වික්‍රමතුංග 2009 වසරේ ජනවාරි 8 වනදා අධි ආරක්‍ෂක කලාපයේදී වෙඩි  තබා ඝාතනය කෙරුණා.

අත්තිඩිය මලගලගේ ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට දීයි.

Leave A Reply

Your email address will not be published.