topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වීරවංශ හොර හැදුනුම්පත් හැදීමට ඇමති බලතලත් යොදාගෙන.

shashi weerawansha

කූඨ ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ පාස්පෝට් සකස් කළ බවට ශෂී වීරවංසට චෝදනා එල්ල වී ඇති නඩුව විභාගයටගත් අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය අධිකරණයේදී හෙළි වී තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් අධිකරණයේදී පවසා ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරාය.

ශෂී වීරවංශට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණ.

කූඨ ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ පාස්පෝට් සකස් කළ බවට ශෂී වීරවංසට චෝදනා එල්ල වී ඇති නඩුව විභාගයටගත් අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය අධිකරණයේදී හෙළි වී තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් අධිකරණයේදී පවසා ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරාය.

ශෂී වීරවංශට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.

Leave A Reply

Your email address will not be published.