topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැතිවරයා බැඳුම්කර කොමිසමේ පෙනී සිටීම තුළින් යහපාලනය යථාර්තයක් වූවා.

Akila_Minister

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහබැංකු බැඳුම්කර කොමිසම ඉදිරියේ පෙනී සිටීම තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් බව තවදුරටත් තහවුරු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ ආණ්ඩු බලය හිමි අගමැතිවරයා ද මෙසේ බැඳුම්කර කොමිසම ඉදිරියේ ප්‍රකාශ ලබා දීම තුළින් වත්මන් රජයේ යහපාලන දැක්ම යථාර්තයක් වී ඇති බවයි. පසුගිය දා මහනුවර දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා, විශේෂයෙන් සඳහන් කළේ මෙම බැඳුම්කර සිද්ධිය මෙන්ම වෙනත් දුෂණ හා වංචා පිළිබඳ අධිකරණ ක්‍රියාවලීන් ද කඩිනම් කළ යුතු බවයි. මෙම බැඳුම්කර සිද්ධිය මෙන්ම එම අනෙකුත් දූෂණ හා වංචා පිළිබඳ නීතිමය ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ද මහජනතාව විමසිල්ලෙන් පසුවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Education Minister Akila Viraj Kariyawasam states that good governance was a reality when the Prime Minister appeared in the Bond Commission. It was confirmed that Prime Minister Ranil Wickremesinghe, who appeared before the Central Bond Commission, is strengthening the democracy of the country. The Minister also points out that the Prime Minister of the Government is also making available the present vision of the Government’s vision for good governance through giving statements before the bonds commission. He was speaking to the media after a function held in Kandy recently.

The Minister mentioned that this bond issue and other judicial and corruption fraud should be expedited. The Minister also said that the public is keeping a close watch on this bonds as well as legal proceedings regarding other such acts of corruption and fraud.

 

 

 

Leave A Reply

Your email address will not be published.