topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල්ගේ ගෝලයා කැලුම් ජයසුමනත් එලියට.

Wimal_Weerawanha_With_Kelum jayasumana

පසුගියදා රැස්වූ ජාතික නිදහස් පෙරමුණු දේශපාලන බල මණ්ඩලය එම පක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්  සංවිධායකවරයා ලෙස කටයුතු කරන කැලුම් ජයසුමන නැමැත්තා එම තනතුරින් ඉවත් කිරීමට තීන්දු කර ඇත. මේ පිලිබඳ   LNC වෙත අදහස් දැක්වූ ජානිපෙ දේශපාලන බල මණ්ඩල සභිකයෙකු සඳහන් කර සිටියේ කැලුම් ජයසුමන නැමැත්තාට ඉදිරිපත් වී ඇති චෝදනා නිසා මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන් වීරවංශගේ උවමනාව මත විමල් විරෝධී පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රචාර යැවීම, මූල්‍ය චෝදනා, සදාචාරාත්මක නොවන  ක්‍රියා වැනි චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී ඇති බවයි.

කෙසේ වුවද ප්‍රබල විමල්වාදියෙකු වූ මෙම සංවිධායකවරයා තම පෞද්ගලික ව්‍යාපාරයක් සදහා  යොදවා ඇත්තේ විමල්ගේ මුදල් බව ජනිපෙ අභ්‍යන්තර කතා බහක්ද පවතී. මෙම හේතුව නිසා විමල් වීරවංශ ඔහු ආරක්ෂා කරන තත්වයකට පත්ව ඇති නිසා ඉහත තීන්දු කෙසේ ක්‍රියාවට නැගේද යන්න සැක සහිත බව එම ජනිපෙ දේශපාලන බල මණ්ඩලයේ සභිකයා කියා සිටියි.

පසුගියදා රැස්වූ ජාතික නිදහස් පෙරමුණු දේශපාලන බල මණ්ඩලය එම පක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්  සංවිධායකවරයා ලෙස කටයුතු කරන කැලුම් ජයසුමන නැමැත්තා එම තනතුරින් ඉවත් කිරීමට තීන්දු කර ඇත. මේ පිලිබඳ   LNC වෙත අදහස් දැක්වූ ජානිපෙ දේශපාලන බල මණ්ඩල සභිකයෙකු සඳහන් කර සිටියේ කැලුම් ජයසුමන නැමැත්තාට ඉදිරිපත් වී ඇති චෝදනා නිසා මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන් වීරවංශගේ උවමනාව මත විමල් විරෝධී පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රචාර යැවීම, මූල්‍ය චෝදනා, සදාචාරාත්මක නොවන  ක්‍රියා වැනි චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී ඇති බවයි.

කෙසේ වුවද ප්‍රබල විමල්වාදියෙකු වූ මෙම සංවිධායකවරයා තම පෞද්ගලික ව්‍යාපාරය සඳහා යොදවා ඇත්තේ විමල්ගේ මුදල් බව ජනිපෙ අභ්‍යන්තර කතා බහක්ද පවතී. මෙම හේතුව නිසා විමල් වීරවංශ ඔහු ආරක්ෂා කරන තත්වයකට පත්ව ඇති නිසා ඉහත තීන්දු කෙසේ ක්‍රියාවට නැගේද යන්න සැක සහිත බව එම ජනිපෙ දේශපාලන බල මණ්ඩලයේ සභිකයා කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.