topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රවි කරුණානයකගේ සහ රාජපක්ෂ ආණ්ඩුවේ විනිමය වංචාකරුවන්ට එරෙහි චෝදනාවලින් නිදහස් කිරීමට විනිමය නීති වෙනස් කරයි.

pubudu_jagoda

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ විදේශ විනිමය වංචා කිරිම සම්බන්ධ චෝදනා ලැබූ හිටපු ජනාධිපතිවරයා ඇතුලු විශාල පිරිසකට පවරන ලද නඩු ඉවත්කර චූදිතයන් නිදහස් කිරිමට හැකි නීති වෙනසක් වත්මන් ආණ්ඩුව ගෙන ආ නව විනිමය පනතින් සිදුකර ඇති බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටී. ඔහු මෙම අදහස් පළකලේ පෙරටුගාමී සමාජ පක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිණි.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා,

“මේ දක්වා ලංකාවේ විනිමය පිළිබද නීතියක් ලෙස පැවතුනේ 1954 අංක 24 දරන විනිමය පාලන පනත. අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නොවැම්බර් 17 වැනිදා 2045/56 අංක දරණ ගැසට් නිවේදනයකින් ඒ කලින් තිබුනු විනිමය පාලන පනත වෙනුවට නව පනතක් බලාත්මක කර තිබෙනවා. ඒ පනත 2017 අංක 12 දරන විනිමය පාලන පනත ලෙස නම්කර තිබෙනවා. ජූලි මාසෙ 25 මේ පනත සම්මත වෙද්දි පක්ෂව ඡන්ද 96ක් සහ විපක්ෂව 18ක් ලැබී තිබුණා. මේ පනත ගෙන එකොට ඒ සම්බන්ධව ආණ්ඩුව හෝ විපක්ෂය විසින් සමාජ සාකච්ඡාවක් ගෙනාවෙ නෑ. මේ පනතට පක්ෂව ඡන්දය දුන්නා විපක්ෂ නායකයා නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය. නමුත් විපක්ෂව ඡන්දය දෙන්න ඒකාබද්ධ විපක්ෂයේ 17 දෙනෙකුයි ජනතා විමුක්ති පරෙමුනේ ඒ වෙලාවෙ හිටිය එක මන්ත්‍රීවරයෙකුයි විතරයි. ඔවුන් සංකේතීයව පනතට විරුද්ධව ඡන්දය දුන් නමුත්  මේ පනත සම්බන්ධ ප්‍රශ්න බැරෑරැම් ලෙස අරගෙන ප්‍රමාණවත් සමාජ අවධානයක් මේ පනතට අදාළව අරගෙන තිබුනෙ නෑ.

පනත දැන් බලාත්මකයි. මේ නව පනතෙ 30 වැනි වගන්තියේ අදහස දැනට පවතින පනත යටතේ පවරා ඇති නඩු මාස 6ක් තුළ අසා නිමකළ යුතු බවයි. මේ වෙනකොට දන්න නඩු 36ක් පමණ තියෙනවා. තවත් නඩු කියෙන්න පුලුවන්. නමුත් ඒ හැම නඩුවක්ම මාස 6ක් තුළ අසා නිමකළ යුතු බවයි කියන්නෙ. අපි දන්න විදියට මහින්ද රාජපක්ෂගෙ කාලෙ සිදු වුන, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගෙ ලේකම්වරියගෙ ඇතුලු විශාල පිරිසකට එරෙහිව විනිමය පාලන නීති යටතේ චේදනා කළ නඩු තියෙනවා. නමුත් මේ නව පනත නිසා ඒ නඩු අවලංගු වෙලා යන තත්වයක් තියෙනවා. හොරු අල්ලනවා කියලා කිව්වට මේ නව නීතියෙන් ඒ සාක්සි ගොනු කිරීමට නොහැකි නඩු අවලංගු කිරිමට ප්‍රතිපාදන ලැබෙනවා. මහින්දගෙ සහ එයාගෙ සහචරයන්ගෙ නඩු විතරක් නෙවෙයි හිටපු මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිව පවරපු නඩුත් තියෙනවා. ඒ වගේම මේ නඩුවලින් පවත්වාගෙන යායුතු මොනවද විසිකළ යුතු නඩු මොනවද කියලා තීන්දු කිරිමේ බලයක් ඇමතිවරයට ලැබෙනවා.

ඒ නිසා මේවනවිටත් පවරා ඇති නඩුවලින් සැකකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලියක් මේ පනතෙන් සිදුවෙනවා. ඒ වගේම පනතෙ 12 වැනි වගන්තියේ තියෙන විදියට විනිමය නීති උල්ලංඝනය කල අවස්ථාවකදි දාළ සිදුවීමෙන් මාස 6ක් තුළ නඩු පැවරිය යුතුයි. එහෙම වගන්ති කලින් පනතෙ තිබුනෙ නෑ. ඒ නිසා විනිමය නීති උල්ලංඝනය කරලා මොන වරදක් කළත් මාස 6ක් ඇතුළත චෝදනා ගොනුකරන්න නඩු පවරන්න නොහැකි වුණොත් වරදින් නිදහස් වෙනවා. නැවත නඩු පවරන්න බෑ. මේ නිසා ඉතාම පැහැදිලි වෙනසක් වෙනවා විනිමය වංචා නඩු තියෙන ඒවා අවසන් කරලා වරදක් කළ අය නිදහස් කිරීමේ සහ මුල්‍ය වංචාවන්ට එරෙහිව අලුතින් නඩු පැවරීමේ හැකියාව අහෝසි කිරීමේ තත්වයක් ඇතිවෙනවා. ඒ නිසා වංචනිකයන්ට බේරිලා යන්න ලැබෙනවා.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.