topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගීතාට ඒකාබද්ධයෙන් කැපිල්ලක්.

Getha ku

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහව ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතු වලට යලිත් සම්බන්ධ කර නොගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු පළාත් සභා මන්ත්‍රී එකමුතුව ඉල්ලීමක් කර ඇත.

25  දින එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ගේ නිවසේ දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවක දී මෙසේ පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් මේ ඉල්ලීම සිදු කර ඇත. මෙම ඉල්ලීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂටද ලබා දී ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසද ඉල්ලා ඇත.  කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර අදාල ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද සහ හිටපු ඇමිති බැසිල් යන මහතවරුන් දැනුවත් කරන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ දැනුම් දී ඇත.

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි ගෙන් විමසීමේ දී ඔයු මෙසේ පැවසීය,

”ඔව් 25 දින පැවති රැස්වීමේ දී අපි එවැනි ඉල්ලීමක් කරා. ඒ සදහා පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනාම එකඟාවය ඇතිව ඉදිරිපත් කරේ. එම රැස්වීම සදහා නොපැමිණි හතර දෙනෙක් ඉන්නවා. නමුත් ඒ අය පවා එම ඉල්ලීමට එකඟයි. අපි කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනයට ගීතා කුමාරසිංහව අවශ්‍ය නෑ. ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල අපි බලාගන්නවා. අවශ්‍ය නම් ඇයව ජාතික ලයිස්තු හරි මොනවා හරි එකකින් එන එකට අපි විරුදධ නෑ. නමුත් ගාල්ල සක්‍රීය දේශපාලනය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි සියළු දෙනාගේ විරෝධත්වය ප්‍රකාශ කරන බවත් අවශ්‍ය නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  හමුවී හෝ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව ද අපි රමේෂ් මන්ත්‍රීවරයාට පැවසුවා. ඔහු කිව්වා මේ සම්බන්දයෙන් පක්ෂයෙන් විමසා බලා තීරණයක් ලබා දෙනවා කියලා යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.