topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොන්ද පණ ඇති පැහැදිලි නායකයින් අවශ්‍යයයි.

lnc 3

කොන්ද පණ ඇති පැහැදිලි නායකයින් අවශ්‍යය බව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. ඇය මේ බව පැවසුවේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී ඒ වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රිකා කුමාරතුංග,

“රට කරන අයට දර්ශනයක් තියෙන්න ඕනේ. රට ඉදිරියට ගෙන යාමට. දර්ශනය මම හැදෙන්න නෙවෙයි. මගේ සාක්කුව සහ මගේ සහෝදර සහෝදරයන්ගේ සාක්කු පුරවන්නත් නෙවෙයි. අපේ දර්ශනය වෙන්න ඕනේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ කුමක්ද කියලා. එතකොට ඒ දර්ශනය ක්‍රියාත්මක කරන්න අපිට පැහැදිලි ක්‍රියාදාමයක් ඕනේ. අද තියෙන සමාජ, දේශපාලන, ආර්ථික අභියෝගයන් තුළ මේක ක්‍රියාත්මක කරන්න.”

“කොන්ද පණ ඇති, පැහැදිලි ජනතාවගේ අභිවෘද්ධිය ගැන තකන නායකයෝ අපට අවශ්‍යයි. එක්කෙනෙක් නෙවෙයි ඔක්කොම නායකයෝ ටික. උඩ ඉදන් පල්ලෙහාටම. කැබිනට් මණ්ඩලය, පළාත් සභාව, ප්‍රදේශිය සභාව. මන් ඒක කියලා නවත්තනවා. ඒක ඉන්නවද නැද්ද කියලා තමුන්නාන්සේලාගෙන් තීරණය කරන්න ජන්දේ වෙලාවට. මාත් එක්ක තරහා වෙයි. ඒත් කරන්න දෙයක් නැහැ. ඒත් කියන්න ඕනේ. මමවත් කිව්වේ නැත්තම් වෙන මොකෙක්වත් කියන්නේ නැහැ. පක්ෂෙවත් වෙන මොකක්වත් නෙවෙයි රට වෙනුවෙන් වැඩ කරන ඕනෙම කෙනෙක්ට තමුන්නාන්සේලා සහයෝගය දෙන්න. හරියට වැඩ කරන්න පුළුවන් අය ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ තවත් අලුත් කට්ටිය එකතු කරගෙන” යැයි පැවසීය.

 

Former President Chandrika Kumaratunga says there are clear leaders with a backbone. She was speaking at a public meeting at Veyangoda.

Speaking further, Chenadrika Kumaratunga,

“Those who trade should have a vision. To carry forward the country. The vision is not what I’m creating. Not to fill my pockets and my brothers’ pockets. Our vision should be what the program will bring to the country. Then we need a clear process to implement that vision. Implement it in today’s social, political, and economic challenges. “

“We need leaders who have the backbone and the prosperity of clear people. Not one, not all. From upstairs to the top. Cabinet, Provincial Council, Pradeshiya Sabha. I’m stopping it. Decide whether to stay or not to jar. I’ll be angry with him. But there is nothing to do. But I must say. When I say something, I will not tell anyone else. You support your party or anything else that works for the country. We need to strengthen those who can work and we have to get more new employees to move forward. “

Leave A Reply

Your email address will not be published.