topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“ අපිට පවුල් පාලනයක් අවශ්‍ය නැහැ. අපිට ඕනේ ජනතාව ශක්තිමත් කරන්න. ” ඇමති නවින් කියයි.

“ අපිට පවුල් පාලනයක් අවශ්‍ය නැහැ. අපිට ඕනේ ජනතාව ශක්තිමත් කරන්න. ” යැයි  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කියා සිටී. අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ, පසුගියදා නුවරඑළිය පැවති ශ්‍රී ලංකා තේ මණ්ඩලයට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් “හොඳම තේ නෙළන්නා සහ  හොඳම තේ නෙළන්නිය” තෝරා ගැනීමේ අවසාන මහ උත්සවය එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා …

“දැන් බැදුම්කරයක් ගැන හැමෝම කතා කරනවා ඒ ගැන හොයන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් කරලා තියෙනවා නමුත් රාජපක්ෂ මැතිතුමාගේ අවුරුදු 11 ක පාලන කාලය තුළ හොරකමක් එතුමා කොමිසක් තියා පුංචි කමිටුවක් වත් පත් කළේ නැහැ.සමාජයේ අදහසක් තියෙනවා හොරු අල්ලලා ඇතුළට දාන්න ඕනේ කියලා නමුත් ඒකටත් අපි සාක්ෂි හොයන්න අවශ්‍යයයි. ඒවාට නීතිමය ක්‍රීයාමාර්ගයක් තියෙනවා අප්‍රිකානු රටක් වගේ හැමෝම හිටි ගමන් අල්ලලා කුඩුවක් ඇතුලට දාන්න බෑ.අද මුගාබේ මැතිතුමාත් එළියට දාලා තියෙන්නේ.ඒ මිනිස්සුන්ගේ බලවේගය එතනත් තිබුනේ පවුල් පාලනයක්. එතුමාත් තමන්ගේ භාර්යාව ගෙන්න හැදුවේ පාලන බලය ගන්න.මෙහේ රාජපක්ෂ මැතිතුමා පුතාව ගේන්න හැදුවා.ඉතිං එහෙ මිනිස්සු එතුමාටත් පාඩමක් ඉගැන්නුවා. මෙහේ මිනිස්සු මෙහේ පාලකයන්ටත් පාඩමක් ඉගැන්නුවා. අපිට පවුල් පාලනයක් අවශ්‍ය නෑ.අපිට ඕනේ ජනතාව ශක්තිමත් කරන්න”

 මම ඉතාමත් සතුටු වෙනවා ටික දිනකට පසු නැවතත් මේ සාම්ප්‍රදායික නුවරඑළිය ජනතාවගේ මූණු දැකීමට ලැබීම ගැන සතුටු වෙනවා. ටික දිනක් අසනීපෙන් ඉඳලා සුවය ලැබුවා. ඉතිං අද ඉඳලා පරණ විදියටම නවීන් දිසානායකට වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ ටික ඉදිරියටත් අපි ගෙනියනවා. අපි අද මෙතන කරන්නේ අපේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිතුමාගේ නායකත්වයෙන් 8 වන දා අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තේ ක්ෂේත්‍රය බද්ධ කරලා තේ ක්ෂේත්‍රය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාටම තේ ක්ෂේත්‍රයේ සිටින විශිෂ්ටයන්ට සොයා සම්මාන ලබා දෙන උත්සවයක් පවත්වනවා. ඉතිං ඒ තේ සම්මාන ලබා දෙන උත්සවයේ ලංකාවේ හොඳම තේ දළු නෙළන්නා සහ නෙළන්නියත් සම්මානයක් දෙනවා. ඉතිං අද මේ උත්සවයේ සිදු කරන්නේ ඒ සුදුස්සා තෝරන එක. ඉතිං අද දකුණෙනුත් මේ තරඟයට ඇවිල්ලා තියෙනවා. නමුත් යම් කිසි අවාසියක් වෙයි කියලා මම හිතනවා. මොකද නුවරඑළියෙ තිබෙන දේශගුණික තත්ත්වය ඔවුන්ට පුරුදු නෑ. ඒ වගේම අපගේ තියෙන දළු වල වර්ගයත් පහතරට තියෙන තේ දළු වලත් වෙනසක් තිබෙනවා. ඉතිං මම තේ සභාපතිතුමාට හා කොමසාරිස්තුමාට මතක් කරා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියලා තරඟකරුවන් තෝරා ගැනීමේදී. මොකද නැත්නම් අපේ මෙහෙ අයට වැඩි වාසියක් වෙන්න පුළුවන්. මමත් කැමතියි අපේ අයට වැඩි වාසියක් වෙනවා නම්. නමුත් අපි හැම විටකදීම සමබර වෙන්න අවශ්‍යයයි. දකුණෙ අයට අසාධාරණයක් කරන්න අපි සූදානම් නෑ

අද මට කියන්න සතුටුයි අපේ අමාත්‍යාංශයේ අයවැය විවාදයේදී අපිට ඉතාමත් හොඳ තේ ආර්ථිකයක් දැනට නිර්මාණය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම සමාගම් වලට  විශාල ලාභ ලැබෙන අවස්ථාවක්. 2014 සහ 2015 කියන්නෙ මේ සමාගම් වලට තේ ආර්ථිකයෙන් විශාල අලාභ ලැබූ වර්ෂයන්. දැන් කුඩා තේ වතු හිමියන්ටත් රුපියල් 100 ට වඩා වැඩි මුදලක් ලැබෙනවා. මේ තත්ත්වය අපි ඉදිරියටත් තබා ගන්න අවශ්‍යයයි. මිල අඩු වෙනකොට රජයෙන් සහන ඉල්ලනවා. මිල වැඩි වෙනකොට කවුරුත් කතා කරන්නෙ නෑ. ඉතිං මිල අඩු වෙනකොට අපි යම්කිසි යාන්ත්‍රණයක් හදන්න ඕනෙ මේ තේ කර්මාන්තයටම යම්කිසි සහනයක් ලබා දෙන්න පුළුවන් විදිහට.අපි දැන් ඒ පිළිබඳව කටයුතු කරනවා.

විශේෂයෙන්ම සමරවීර ඇමතිතුමාගේ අයවැය කතාවේ එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා තේ ආර්ථිකයට තේ කර්මාන්තයට  ඒ අවශ්‍යය ආර්ථික මොඩලයක් හදන්න කියලා අපේ අමාත්‍යංශයට භාර දුන්නා. අපි බාර ගත්තා ඒ කර්තව්‍ය කරන්න. ගිය අවුරුද්දෙ තේ ආර්ථිකය සම්බන්ධයෙන් මට චෝදනා කළ සමහර අයගේ අද කට වැහිලා. මොකද අද ඒ අයට කියන්න දෙයක් නෑ.පොල් ක්ෂේත්‍රයේ ප්‍රශ්න තියෙනවා. පොල් මිල අධික ලෙස වැඩි වෙලා තියෙනවා. අපි හිතන්නෙ ලබන මාස තුන හතර තුළ පොල්  මිල ගණන්වල මට්ටම අඩු වෙයි පොල් නිෂ්පාදනයේ ස්ථාවරභාවයක් ආවාම. 2016 ගිය අවුරුද්දෙ තමයි වැඩිම නියඟයක් තිබුණෙ මේ රට තුළ පොල් නිෂ්පාදනය අඩු වෙන්න ප්‍රධාන හේතුව එයයි.

එම නිසා අද දින අපි ඉතාමත් ශක්තිමත්ව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපි කටයුතු කරනවා. අපේ පක්ෂයේ සියලු දෙනා බද්ධ වෙලා අපේ පක්ෂයේ සංවිධායකවරු ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අද එක හඬකින් කටයුතු කරනවා. අපේ කිසිම ඩබල් ගේම් එකක් ත්‍රිපල් ගේම් එකක් නෑ. අපි නම් කරලා තියෙනවා අපේ නගරාධිපති කවුද කියලා. අපි කණ්ඩායම නම් කරලා ඒ අය වෙනුවෙන් වැඩ කරනවා. අපි හැම වෙලාවෙම වැඩ කරන්නෙ එහෙමයි. අපි අතර යම්කිසි ගැටලු තිබුණත් ප්‍රශ්න තිබුණත් අපි ඒවා කතා කරගෙන යම් කිසි සම්මුතියකට ඇවිල්ලා වැඩ කටයුතු කරනවා. එම නිසා මම කියන්න සතුටුයි ප්‍රාදේශීය සභා තුනෙන් දෙකක් දමිල ජනතාව වැඩියෙන් සිටින ප්‍රාදේශීය සභා දෙකක්. ඒ නිසා දමිල සභාපතිවරු පත් කරන්න අපි එකඟ වෙලා තියෙනවා. එක් ප්‍රාදේශීය සභාවක් සිංහල මන්ත්‍රීවරු වැඩි ප්‍රාදේශීය සභාවක්. ඒ නිසා සිංහල මන්ත්‍රීවරයෙකුට සභාපතිකම ගන්න පුළුවන්. ඒ වගේම නගර සභාවට අපි ශක්තිමත් කණ්ඩායමක් දානවා. අපි බලාපොරොත්තු වෙනවා චන්දන කරුණාරත්න මැතිතුමාව නගරාධිපති කරන්න. ඒ වගේම සීමා නිර්ණයක් තියෙනවා දැන් ඒ නිසා  ප්‍රාදේශීය සභා තුනේ සීමා නිර්ණය කරන්න අවශ්‍යයයි.

සමහර විට ඒ ප්‍රාදේශීය සභා තුනේ ඡන්දය ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් නගර සභාව සඳහා  ඉතාමත් ඉක්මණින් ඡන්දය තියන්න බලාපොරොත්තු වෙනවා. අඔගමුව ප්‍රාදේශයෙත් ප්‍රාදේශීය සභා තුනක් එහෙමයි සීමා නිර්ණය කරන්න වෙනවා. ඉතිං සමහර විට අපගේ ආණ්ඩුවේ නොයෙකුත් මතිමතාන්තර ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා බොහෝ අවස්ථා වල මුහුණු පොතේ දානවා.

ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් . මෙය ඇත්ත වශයෙන්ම හවුල් ආණ්ඩුවක්. ඉතිං එවැනි ආණ්ඩුවක නිතරම අදහස් ගැලපීමක් වෙන්නෙ නෑ. සමහර විට අපේ අය හදිසි වෙලා අදහස් ප්‍රකාශ කරනවා. විපක්ෂයත් ඒ අයගේ අදහස් ප්‍රකාශ කරනවා. ඉතිං හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. සුදු වෑන් ඇවිල්ලා මිනිස්සු උස්සගෙන යන්නෙ නෑ. මිනිස්සු මරන්නෙ නෑ. තමන්ගෙ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න අද අයිතිය සියලු දෙනාටම තියෙනවා.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙන්නෙ 2002 හා 2003 දී වෙච්ච වැරැද්ද නොකර පක්ෂයට ලැදි ජනතාව වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් කරන්න. තමුන්නාන්සේලට මතක ඇති 2002 හා 2004 ආණ්ඩුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසුරුවලා අපිට ඒ අවුරුදු 5 හරියට කරන්න බැරි වුණා. ඒ නිසා එදා විශාල අසාධාරණයක් අපේ පාක්ෂිකයන්ට සිද්ධ වුණා. ඇයි එහෙම උනේ. එතුමියගෙ බෑගයට බෝම්බ තියෙනවා කිව්වා. එතුමියට වැඩ කටයුතු කරන්න අපහසු වුණා  එදා සමහර අපේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නිසාත්. එහෙම වටපිටාවක් නිර්මාණය කළා. එතුමිය එතැනට තල්ලු කළා. එදා තත්ත්වය අද උදා කරගන්න අවශ්‍ය නෑ.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වැඩ කළේ වැඩියෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්. අපි සියලු දෙනාම ඒක දන්නවා.ඉතිං අපිට අයිතියක් තියෙනවා අපේ කොටස ඉල්ලා අපේ වැඩ කර ගන්න. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කියන්න පුළුවන් අපිට වැඩක් වෙන්නෙ නෑ කියලා.ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයිනුත් එහෙම කියනවා. එහෙනම් කාටද වැඩක් වෙන්නෙ. අපි ක්‍රම ක්‍රමයෙන් මේ රට දියුණු කරන්න අවශ්‍යයයි. එම නිසා ඒකට අපිට පවුල් පාලනයක් අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය කෙළින් වැඩ කරන දූෂණයෙන් තොර පාලනයක්.

මට නම් සතුටුයි මගේ අමාත්‍යධූරයෙන් මට තේ ආර්ථිකය ශක්තිමත් කරලා අඩුම මේ තේ ආර්ථිකයෙ නියැළෙන මිනිස්සුන්ට යම්කිසි ස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන් වීම ගැන. මේ ගමනේදී මට උපකාර කළ තේ මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. තව අවුරුදු දෙකක් මට මේ අමාත්‍යාංශය තිබුණොත් මට මීට වඩා හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්. විශේෂයෙන්ම නුවරඑළිය ජනතාවගේ සහයෝගය මේ අවුරුදු 17 තුළ අනන්ත අප්‍රමාණව ලැබිලා තියෙනවා.

මම හිතන්නෙ නගර සභා ඡන්දයෙන් පසු දේශපාලන අධිකාරිය තුළ චන්දන මැතිතුමා නගරාධිපති ලෙස පත් කර ගත්තායින් පසු නුවරඑළිය ජනතාවට එතුමාගේ ශක්තියෙන් දක්ෂකමින් මීට වඩා වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි කියලා.මොකද ඇමති තනතුරත් නගරාධිපති තනතුරත් එකම පක්ෂයෙන් තිබෙන නිසා.

අපට විශාල බලාපොරොත්තු තියෙනවා නුවරඑළිය නගරය සම්බන්ධයෙන්. නගර සභාව හොඳ තැනකට ගෙනල්ලා නුවරඑළිය ඉතාමත් දීප්තිමත් නගරයක් කරන්න. එතුමා මීට කළින් 2001 හා 2003 කාලයේ එය කරලත් තියෙනවා. ඉතිං අපි දිගටම එය සිදු කරනවා. දේශපාලන කණ්ඩායම් වලින් අපේ කණ්ඩායම ඉදිරියෙන්ම ඉනනවා. අපේ කණ්ඩායම හෙට මැතිවරණයක් තිබ්බත් දිනනවා. හොඳ කණ්ඩායමක් අපි තෝර ගෙන තිබෙන්නේ. ඒ තුළ කාන්තාවන් බුද්ධිමතුන් වෘත්තිකයින් යන සියලු දෙනාම ඉන්න හොඳ කණ්ඩායමක්. එදා තරුණයෙක් හැටියට සමහර අයට නොමිනේෂන් දෙද්දි අපි හදිසි වුණා. අද ඒ තත්ත්වය නෑ. සමහර අයට අවස්ථාව එදා දුන්නෙ නෑ ස්ථාවරයක් නොතිබුණු නිසා පක්ෂයට වැඩ කරයි කියලා. මම ඒ ගැන කණගාටු වෙනවා නමුත් එදා අලුත් කණ්ඩායමක් නිර්මාණය වුණා. ඉතිං මේ පාරත් චන්දන මහත්තයාගෙන් පස්සෙ නව පරම්පරාවක් බිහි කරන්න ඕනෙ. අපිට අවශ්‍යයයි තරුණ නායකයින්. ඒ අයට වගකීම භාර දෙනවා අපි. එයින් දෙවන පෙළ නිර්මාණය වෙනවා යැයි පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.