topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලුත් කැබිනට් මණ්ඩලයට විරෝධය.

Zimbabwe New military _cabinet opposes

ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන්ට ඉහළ පෙළේ තනතුරු පිරිනමමින් සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් මනන්ගග්වා සිය නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ සමගම රටේ මෙතෙක් පැවති පාලන ක්‍රමයේ වෙනසක් සිදු වනු ඇතැයි තැබූ බලාපොරොත්තු සුන් වී ගිය බව විවේචකයෝ පවසති.

පසුගිය මාසයේ හමුදාව රටේ බලය අල්ලා ගැනීමත් සමගම 37 වසරක් රට පාලනය කළ රොබට් මුගාබේට පදවියෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර, ඉන් අනතුරුව එමර්සන් මනන්ගග්වා (Emmerson Mnangagwa) නව ජනාධිපතිවරයා ලෙස පසුගිය සතියේ දිවුරුම් දුන්නේය.

ඒ සමගම නව ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ නායකයන් ද ඇතුළත් අන්තර්වාර ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු පළවෙමින් පැවතිණි.

හමුදාව බලය අල්ලා ගත් බව රූපවාහිනිය ඔස්සේ නිවේදනය කළ ජනරාල් සිබුසිසෝ මෝයෝ (Sibusiso Moyo) නව විදේශ අමාත්‍යවරයා ලෙසින් පත්කරනු ලැබ තිබේ.

හමුදා කැරැල්ලක් දියත් වූ බව ඔහු ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප කළ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට මේ වන විට දේශපාලන බලයක් ද හිමි වී තිබේ.

Emmerson Mnangagwa has promised a

සිම්බාබ්වේ ගුවන් හමුදාපති එයාර් මාෂල් පෙරෙන්ස් ශිරි (Perence Shiri) නව කෘෂිකර්ම සහ ඉඩම් ඇමැතිවරයාය.

80 දශකයේ මුල් භාගයේදී මටබෙලේලන්ඩ් (Matabeleland) හිදී රොබට් මුගාබේ ගේ විරුද්ධවාදීන්ට එරෙහිව හමුදාව මෙහෙයවා 20,000 කට ආසන්න සාමාන්‍ය වැසියන් පිරිසක් මරා දැමූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මතභේදයට ලක්ව තිබෙන සිම්බාබ්වේ හි ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහන මෙවක් පටන් ඔහු යටතට පත්වනු ඇත.

මේජර් ජනරාල්වරයා සහ එයාර් මාෂල්වරයා හැරුණු විට රටේ බලවත් සංවිධානයක් වන යුද විරුවන්ගේ සංගමයේ ප්‍රධානීන්ට ද කැබිනට් අමාත්‍ය තනතුරු පිරිනමා තිබේ.

ඒ අනුව සංවිධානයේ නායක ක්‍රිස් මුට්ස්වන්ග්වා (Chris Mutsvangwa) නව ප්‍රවෘත්ති අමාත්‍යවරයාය.

ජනාධිපති මනන්ගග්වා විසින් සිය උප ජනාධිපතිවරුන් දෙදෙනා තවමත් නම් කරනු ලැබ නැත.

හමුදා කැරැල්ලට නායකත්වය දුන් ජනරාල් කොන්ස්තන්තිනෝ චිවෙන්ගාට (Constantino Chiwenga) ලැබෙන තනතුර කවරක් වනු ඇතිදැයි බොහෝ දෙනා බලා සිටින බව හරාරේ අගනුවර සිටින බීබීසී හි ශින්ගායි නියෝකා (Shingai Nyoka) පවසයි.

ජනරාල් කොන්ස්තන්තිනෝ චිවෙන්ගා උප ජනාධිපති පදවියකට නම් කිරීමට ඉඩ ඇති බව බොහෝ විශ්ල්ෂකයන්ගේ විශ්වාසය වී තිබේ.

රොබට් මුගාබේ යටතේ ආරක්ෂක කටයුතු සහ අධිකරණ අමාත්‍ය පදවිය ද හෙබ වූ එමර්සන් මනන්ගග්වා දශක ගණනාවක් රටේ පාලක ප්‍රභූ පන්තියේ සාමාජිකයෙකුව සිටියේය.

රටේ “නව යුගයක්” උදා කරන බවට ඔහු ප්‍රතිඥා දුන් නමුත් නිදහසින් අනතුරුව පාලක සානු-පීඑෆ් පක්ෂයේ පාලන සමයේ සිම්බාබ්වේ හි සිදු වූ මහා අපරාධ කිහිපයකට ඔහු සම්බන්ධ බව බොහෝ දෙනා විශ්වාස කරති.

(BBC)

Leave A Reply

Your email address will not be published.