topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උෂ්ණත්වය සෘණ අංශක 50යි, ඒත් පාසල් විවෘතයි.

Cold, but not cold enough

ශීත සෘතුවේ සයිබීරියාවේ කුඩා නගරයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 50 (ෆැරන්හයිට් සෘණ 58) දක්වා පහත වැටී තිබුණත් නගරයේ දරුවන් තවමත් පාසල් යන බව වාර්තාවේ.

රුසියාවේ ඊශාන දිග සයිබීරියානු සඛා ජනරජයේ (Sakha Republic) පිහිටි ඔයිමිකොන් (Oymyakon) නගරයේ හිම මිදී තිබුණත් ප්‍රදේශවාසී දරුවන් ඒ ගැන එතරම් තැකීමක් නොකරන බව News.Ykt.Ruප්‍රාදේශීය වෙබ් අඩවිය වාර්තා කරයි.

එබැවින් උණුසුම් ඇඳුම් පැළඳුම්වලින් සැරසී ඔවුහු තවමත් පාසල් යති.

ඔයිමිකොන් නගරයේ උෂ්ණත්වය සෘණ 52 දක්වා පහළ වැටුනහොත් පමණක් පළමු වසරේ සිට පස් වෙනි වසර දක්වා පාසක වසා දැමීම ප්‍රාදේශීය බලධාරීන්ගේ ප්‍රතිපත්තියය.

“අද උදේ තිබුණ උෂ්ණත්වය සෘණ අංශක 50ක්. සේරම දරුවෝ පාසල් ආව,” ඔයිමිකොන් පරිපාලනයේ නිලධාරියෙක් එම වෙබ් අඩවියට පවසා තිබුණි.

මේ අතර ඔයිමිකොන් නගරයට කිලෝමීටර 30ක් දකුණෙන් පිහිටි යකුත්ස්ක් (Yakutsk) නගරයේ පවතින්නේ එයට වඩා මඳක් වෙනස් ප්‍රතිපත්තියකි.

එහි උෂ්ණත්වය සෘණ අංශක 45 ට වඩා පහළ ගිය හොත් පාසල් වසා දමන බව නගරයේ බලධාරීහු පවසති. ඒ අනුව උෂ්ණත්වය සෘණ අංiශක 50 ක් වූයේ නම් එදින යකුත්ස්ක් නගරයට පාසල් නිවාඩු දිනයකි.

ශීතල ධ්‍රැවය (Pole of Cold) ලෙසින් ද හැඳින්වෙන ඔයිමිකොන් නගරය, ලෝකයේ මිනිස් වාසයක් සහිත සීතලම ස්ථානයක් ලෙසින් සැලකේ. එහි මෙතෙක් වාර්තා වී තිබෙන පහළම උෂ්ණත්වය සෘණ අංශක 65කි. (ෆැරන්හයිට් සෘණ 85) ඒ 1973 දීය.

බ්‍රිතාන්‍යයේදී, පාසල් වසා දැමිය යුතු අවම පරිසර උෂ්ණත්වයක් පිළිබඳව කිසිදු නිර්දේශයක් නොමැති අතර, පාසල් කාමරයේ (අවට පරිසරයේ නොවේ) උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 16 ට වඩා පහළ ගියහොත් පාසල් වසා දැමිය යුතු දැයි සලකා බැලීමට පාසල් බලධාරීන්ට අවසර තිබේ.

(BBC)

Leave A Reply

Your email address will not be published.