topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පක්ෂයෙන් පිට වැඩ බැරිවෙයි.ගෙදර යන්න සුදානම් වෙන්න.

Mahinda_Samarasinghe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිවකු හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සහාය ලබාදෙන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ කියා සිටියි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අඳහස් දැක්වු ඇමැති මහින්ද සමරසිංහ   මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ කිසිවකු හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සහාය දෙන්නේ නම් එවැනි අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතහැකි බවත් එවැනි පුද්ගලයින්ගේ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීධූර අහෝසි කිරීමේ හැකියාව තිබෙනවා. මෙවැනි මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී නිරීක්ෂණය කරනවා. එවැනි පුද්ගලයින්ට එරෙහිව සාක්කි සහිතව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණයක් ගන්නාවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබමින් වෙනත් දේශපාලන පක්ෂවලට සහාය ලබාදෙන මෙවැනි පුද්ගලයින්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරනවා. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගන්නවා යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.