topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැනඩා විදේශ ඇමති – ජනපති හමුවෙයි.

13767219_10154233029011327_4301690896684857871_o

කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වි ය.
 එහිදී කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ගේ සුභ පැතුම් ජනාධිපතිවරයාට පිළිගැන්වූ කැනඩා විදේශ අමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපති ධුරයට පත්වූ පසුව මුණගැසුණු අවස්ථා කිහිපයේදීම ඉතා හරවත් කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු බවට කැනඩා අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් සදහන් කළ බව පැවසී ය.
 ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා සහය දැක්වීමට කැනඩා රජය කටයුතු කරන බව ද කැනඩා විදේශ අමාත්‍යවරයා පැවසී ය.
 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොම්ෂන් සභා පිහිටුවීම සහ ඒ මගින් ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිලිබද ජනාධිපතිවරයා විසින් කැනඩා විදේශ අමාත්‍යවරයාට පැහැදිළි කරන ලද අතර අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ සහ අතුරුදන්වූවන් පිළිබද සොයාබැලීම සදහා ගෙන ඇති පියවර ද මෙහිදි පැහැදිළි කළේ  ය.

Leave A Reply

Your email address will not be published.