topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමහර අය විවිධ අවශ්‍යතාවන් සඳහා පාරවල්වල පයින් ඇවිදිනවා.

received_10208647612660207

වසර 60ක් බෙදී ක‍්‍රියාත්මක වුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්,එක්සත් ජාතික පක්ෂයත් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් එකතුකරලාඉදිරියට ගේන්න අද අපේ නායකත්වයට හැකි වු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසයි. 

අමාතවරයා තව දුරටත් පැවසුවේ අද මේ වෙලාවේ සමහර අය විවිධ අවශ්‍යතාවන් සඳහා පාරවල්වල පයින් ඇවිදින බවයි..

ස්වභාවික ව්‍යසනයන්ගෙන් නිවාස අහිමිවූවන් වෙනුවෙන් අරනායක ප‍්‍රදේශයේ ඉදිවන නව නිවාසයන්හි වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් ප

පැවසුවේ ය.මේ වෙලාවේ සමහර අය විවිධ අවශ්‍යතාවන් සඳහා පාරවල්වල පයින් ඇවිදිනවා.ඒ එක කොටසක්.

ඒ අතරේ අපි මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙනවා.

එතකොට මේ පිරිස් දෙක අතරින් වඩාත් ජනතාවාදි ව්‍යාපාරය මොකක්ද.

වසර 60 ක් බෙදී ක‍්‍රියාත්මක වුණ, කවදාවත් එකතුකරන්න බැහැ කියපු, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතු කරන්න, ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියට ගේන්න අද අපේ නායකත්වයට හැකි වුණා.

අද අපි එකට එකතුවෙලා එකම වේදිකාවක එකට ඉඳගෙන රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ය.

Leave A Reply

Your email address will not be published.