topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිල  ඇඳුම් වවුචර් දරුවන් අතට ලබා නොදුන්නොත්,  විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය පියවර.

Akila_Viraj_Kariyavasam

පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට, ඒ වෙනුවට රෙදි ලබා දීම හෝ වෙනත් මැදිහත් වීම් සිදුකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

නිල ඇඳුම් වවුචර් සම්න්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. කලාප කිහිපයක වවුචර වෙනුවට රෙදි නිකුත් කරන බවට වූ වාර්තා සහ නිල ඇඳුම් වවුචරය වෙළඳුන් සඳහා වෙන්කොට ඇති තීරුව තුළ පාසල් සංවර්ධන සමිතියක නිල මුද්‍රාවක් යෙදීම සම්බන්ධ වූ වාර්තා මීට පදනම් වූ බව  සඳහන් වේ.

විදුහල්පතිවරුන් විසින් නිල ඇඳුම් වවුචරය හරහා දරුවන්ට නිදහසේ තමා කැමති වෙළඳ සැලකින් මිල දී ගැනීම් සඳහා අවස්ථාව සලසා දිය යුතු බවත්, ව්‍යාපාරික ආයතන ප්‍රවර්ධනය කිරීම, මිල දී ගැනීම සඳහා දරුවන් පෙළඹවීම වැනි කටයුතු සිදුකිරීම සඳහා විදුහල්පතිවරුන්ට කිසිදු බලයක් නොමැති බවත්, එවැනි කටයුතු වල නිරත වන විදුහල්පතිවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.